අන්තර්ගතය-------->
ශ්‍රී ලාංකීය බුද්ධිමත් තරුන ප්‍රජාව ගෙන් මෙම ප්‍රශ්නය විමසුවොත්??
- විවාහ ජීවිතයට පිවිසෙන්න සුදුසුම සහකාරිය සෙවීමට.
- කම්මැලි වෙලාවට ෆෝන් එකෙන් මල් කඩන්න.
- facebook එකේ In a relationship with _____________ කියලා add කරගන්න
- film එකක් බලන්න තනියම යන කම්මැලි හින්දා
- classes ඉවරවෙලා ගෙදර යන ගමන් කතා කර කර යන්න.
- ඇත්තටම එයාගෙ ගතිගුන වලට හිත ඇදිච්ච හින්දා
- රති සුව විදින්න <චී> (තේරෙන්න කිව්වොත් rooms ගානේ යන්නේ???)
- වෙනත් (උඹලට උඹලිලට ඕන දෙයක් කොටන්ට.
**"අස්තිර වූ ස්ත්‍රී රූපයේ ස්තිර වූ ප්‍රේමයක්...
විරලත්වය සොයා වන්නා වූ ඔබගේ මාවතක ඉදිරියට
චාටර් වීම් නෝන්ඩිවීම් පජාතවීම් කාඩ් කුඩුවීම්
දූරීම්භූත වේවා යයි පතමි..."**
ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com)
අපි දන්නේ න්ඈ
ReplyDelete