tag:blogger.com,1999:blog-1083287836712222264.post824751526033880963..comments2023-09-15T09:33:02.785+05:30Comments on One | Zero | Zero: පරීක්ෂණයAnonymoushttp://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1083287836712222264.post-48950606277606063282011-05-08T07:13:48.726+05:302011-05-08T07:13:48.726+05:30ඈ මූටත් ඉඳල ඉඳල මතක්වුනේ උකුණෙක්වනේ....මෙච්චර දඩාර...ඈ මූටත් ඉඳල ඉඳල මතක්වුනේ උකුණෙක්වනේ....මෙච්චර දඩාර සයිස් සත්තු ඉන්දැද්දි....පනුවෙක් වගේ ගැන ලිව්වනං මොකද. :පීAnonymoushttps://www.blogger.com/profile/01594170982487289729noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-7282330656926697782011-05-08T06:31:23.998+05:302011-05-08T06:31:23.998+05:30@hare අයියේ.. මැක්කො නම් නැ මගේ ඇගේ :D :D
@යසියා ...@hare අයියේ.. මැක්කො නම් නැ මගේ ඇගේ :D :D

@යසියා නැනැ කලබල නොවී ඉන්ට.. තාම අවශ්‍ය තාවය ආවේ නැ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-87581062559410004402011-05-08T06:29:32.441+05:302011-05-08T06:29:32.441+05:30@ප්රියන්තයියා.. මං තාම පොඩි එකානේ :D :D
@ලිශාන්...@ප්රියන්තයියා.. මං තාම පොඩි එකානේ :D :D

@ලිශාන් අයියා, ඇයි බොල.. උකුණෝ එක එකාගේ ඔලු වලට දාලා.. උං වදකරන්න කියලා ශැම්පු හදලා විකුණන්න පුලුවන්නේ :D

@තාරක.. කියන්න බැ මචං.. මට මේක කල් පනා උනේ නාන්න ගිය වෙලාවක.. දැන් වැඩිය උකුණු ප්‍රශ්ණ නෑනේ හුගක් අයට.. ඇත්තටම මං අවුරුදු ගානකින් උකුණෙක් දැකලා නැ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-27120946223694604582011-05-06T09:13:13.061+05:302011-05-06T09:13:13.061+05:30හදමු හදමු.. අපි ඉතින් ආශියාවෙ ආස්චර්යය නෙවැ...හදමු හදමු.. අපි ඉතින් ආශියාවෙ ආස්චර්යය නෙවැ...යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-6456760597044590322011-05-05T20:11:46.035+05:302011-05-05T20:11:46.035+05:30හෙ හේ... සිරාවට සල්ලිම හොයන්න යන ලෝකෙක ඕක තමයි වැඩ...හෙ හේ... සිරාවට සල්ලිම හොයන්න යන ලෝකෙක ඕක තමයි වැඩේ... මෙයාල උකුණන්ව ආයෙත් ව්‍යාප්ත කරල ෂැම්පු බිස්නස් එකට බහින්නයි යන්නේ... හාවත් මරු තමයි ඇ... ෂුවර් එකට ඇඟේ මැක්කො ඇති. ;-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-88877131929475422032011-05-05T19:26:20.234+05:302011-05-05T19:26:20.234+05:30ඕක වෙන්න දැන් ෂැම්පු හදන උන් නම් කීයටවත් ඉඩක් තිය...ඕක වෙන්න දැන් ෂැම්පු හදන උන් නම් කීයටවත් ඉඩක් තියන්නෙ නෑතාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-4883944498648214102011-05-05T19:09:47.873+05:302011-05-05T19:09:47.873+05:30ඉතින් බන් 2015 දී වඳ වෙලා ගිය උකුණන්ට 3050දී ශැම්ප...ඉතින් බන් 2015 දී වඳ වෙලා ගිය උකුණන්ට 3050දී ශැම්පූ හදන්නේ අහවල් එකකටදැ..?
[මම මේ නිකමටයි ඇහුවේ...!]Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-1083287836712222264.post-50247550653040921182011-05-05T08:46:59.906+05:302011-05-05T08:46:59.906+05:30ලාමකය්!ලාමකය්!Anonymoushttps://www.blogger.com/profile/09654682702351916484noreply@blogger.com