මීට සතියකට විතර කලින් මම පලවෙනි පාරට 100ට ලියන්න ගත්තා. අපි දෙන්නගේ ආදරේ ගැන ලියලා ලියන හැම ලිපියක්ම පටන් ගන්නවා කියලයි මම හිතන් ඉදියේ. ඉතින් මම ලිව්වා. අපේ ආදරය ගැන. ඔයා මට ආදරේ කරපු එක ගැන..
අද උදේ පාන්දරම බලනකොට 100න් email එකක්. හිත ගොඩක් සතුටින් පිරිලා ගියා. හනි හනිකට email එක මම කියෙව්වේ වෙනදටත් නැති ඕනෑ කමකින්..
ඔබගේ ලිපියේ වචන ප්‍රමාණය සියයකට වඩා වැඩි බව සියක් ගණනයෙන් ප්‍රකාශ විය. එම නිසා කණගාටුවෙන් උවද ලිපිය භාර ගත නොහැක. හැකි නම් නිර්මාණය වචන 100කට ගොනුකර නැවත එවන්න.
සීය ගණින අපි
ඇත්ත,
කවදාවත් අපේ ආදරේ වචන 100කට ගොනු කරන්න බෑ.
ලියා එව්වේ - රත්ගමයා (http://sun-ge-lookaya.blogspot.com/)
සිරා බන්............
ReplyDeleteඒක වචන 100 ට ගොනු කරන්න බෑ කවමදාවත්ම.............
එක නම් මරු..ඇත්තටම ලස්සන අදහසක් ..වෙනස්..හිතන්නේත් නැහැ...
ReplyDeleteසිරා බන්... මේකනම් පට්ට අයිඩියා එක....
ReplyDeleteලියමුද ආදරය වෑහෙන පැණි නවකතාවක් ?
ReplyDeleteදෙවියනේ මටත් ඕකම උනා....
ReplyDeleteමං 100 ට ලිවුවා...මට මේකේ අඩු කරන්න තැන් හිත ගන්න බෑ
පුළුවන් නම් මං වෙනුවෙන් ඒක කරන්න කියලා....
ඇත්තමයි....මගේ ආදරෙත් වචන 100 කට කොටු කර ගන්න මං වින්ද දුකක්..
ආදරයක් කෝමද බං වචන 100ක කොටු කරන්නේ?
ReplyDeleteIsuru Rangana Jr.
ReplyDeleteකවදාවත් බෑ නේ.... :)
--------------------------------------------------------
නිම්ශා
මොකක්ද වෙනස්...ලව් එකද...
---------------------------------------------------------------
අනුරාධ
අප්පටසිරි...හොදක් ඇහුවමයි ඔය කටින්...
----------------------------------------------------------------
Observer
බොද මීදුම්,මුතු කිරිල්ලි,පබා වගේ මෙගා එකක් ද?
----------------------------------------------------------------
mhasantha
කවදාවත් උත්සහ කොරන්න එපා
MaRLaN
ReplyDeleteවචන 100ක් ඕනම නෑ...මෙහෙම කියහන් මම ඔයාට ගොඩා..ක් ආදරෙයි....ඒ හොදටම ඇති....
රත්ගමයා පැණිගමයා වූ කල....
ReplyDeletekuppai ban..
ReplyDeleteඋපරිමයි :)
ReplyDeleteමම මේකෙ පෝස්ට් කියෙව්වට අදයි දැනගත්තෙ වචන 100 කතාව.. :D
ReplyDeleteකතාව ඇත්ත...
ලොවෙත් තෑ මචං...
ReplyDeleteහ්ම්...ආදරේනම් වචන 100කට කොටු කරන්න බෑ.සහතික ඇත්ත.ආදරේ කරන්න මුලු ජීවිතේවත් මදි එකේ කොහොමද 100කට කෙටි කරන්නෙ.
ReplyDeleteලස්සන අදහසක් මල්ලි
ReplyDeleteමම ඔයාට ආදරෙයි
ReplyDeleteI love you
ඒ තමයි දන්න කෙටියෙන් ආදරේ කියන විධිය. ඕන නම් වචන නැතිවත් ආදරේ ක්යන්න පුළුවන් එක බැල්මකින්. ඒ වුණාට පෝස්ට් එකකට ඒක සම්බන්ධ කරලා කතාව ගලපලා තියෙන විධිය උපරිමයි!
අනේ බොලගෙ වස්තුගෙ ආදරේ... ලොල්ය.. සීය ඉස්සරහින් එක කපල බින්දු දෙක මැද්දෙන් තිත් දෙකක් තියපන්...
ReplyDeleteඅනේ අපේ රත්තාගේ වස්තු
ReplyDeleteනියම කතාව රත්ගමයෝ !!!!!
ReplyDeleteහැබැ නේන්නම්..!
ReplyDelete