Friday, February 18, 2011

පිචෑර් බැලිල්ල..

"සීයේ සීයේ ටවුමේ මාර පිචෑර් එකක් ඇවිල්ල අන්න.. අපි යමුකො බලන්ට."

"අනේ බං කොලුවො මේ වයසට මං කොහොමෙයි ඔය පිචෑර් බලන්නේ... ඔය කවි බණක්
අහලා තොරණක් කාරිය බලාගෙන ඉන්නවා මිසක."

"අනේ සීයේ. මේ කථාවේ තියෙන්නේ තනියම කැලේ ඉන්න ගෑණූ ළමයෙක් ගැනනේ."

“කාරිනෑ.."

"මහා වඳුරු රංචුවකුත් ඉන්නවාලු ඒ ගෑණු ළමයගේ තනියට."


"හ්ම්."

"ඒ වඳුරු රංචුවේ නායක වඳුරෙකුත් ඉන්නවා. හරියට අර නලපාන ජාතකේ වගේ."

"හ්ම්…"

"ඒ කට්ටිය එකතුවෙලා හරි හරි වැඩ කරනවාලු සීයේ.."

"හ්ම්.. හ්ම්..."

"වැඩේ කියන්නේ සීයෙ ඒ ගෑණූ ළමයා පිචෑර් එක ඉවර වෙනකම්ම ඇඳන් ඉන්නෙ පොඩිම
පොඩි රෙදි පටි කෑල්ලක් විතරයිලු.."

"එහෙනං යමංකෝ කොලුවෝ. කාලෙකින් වඳුරු රැලක් දැක්කෙත් නෑ නොවැ...”


ලියා එව්වේ - අමිල ගම්මුදලි

27 comments:

  1. මේවගේ කුණු බ්ලොග් වල පළකරගෙන මොනවද තමුන්නැහේලා බලාපොරොත්තු වෙන්නෙ?
    මේවට කියන්නෙ ගොන් පාට් කියල.
    ජාතක කතා විහිළුවට ගැනීමේ අරමුණ මොකක්ද?

    ReplyDelete
  2. පුදුමාකාර දුකක් ඇතිවුණා.. නිර්මාණ බංකොලොත්භාවය ගැන..

    ReplyDelete
  3. අනේ හුකේ ටන්නානේ.... බල්ලො හුකයි මහ පාරේ... ලියන්නම දෙයක් නැත්තම් පුකේ ඇඟිල්ල ගහ ගෙන නිදාගන්න...

    ReplyDelete
  4. කොහෙන් හරි කියෙව්ව වගේ මතකයි! තෙලාස්ට්‍රෝද මන්දා :D ‍වයසට ගිය පිරිමියෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ධාර්ම්ක සීය කෙනෙක් වුණාට මෙහෙම සීයල තමයි ගොඩක් සුදු ඇඳන් ඉන්නේ... ඒ පොයින්ට් එකට සීයව ගෙනල්ල සීයල සෙට් එකම නිර්වස්ත්‍ර කරල නේ...

    ඒ වුණාට උඹ අර ජාතක කතාව මේකට දාපු එක නම් අම්බානක් වැරදියි... අනික උඹේ නිර්මාණශීලීත්වය ඍණ ගණන්වල තියෙන්නේ... ඒ එක්කම උඹට ලියන්න දේවල් නැත්තං මීට පස්සෙ නොලිය හිටපං...

    ReplyDelete
  5. lastrow thamai kalin dala thibune... me thiyenne

    http://www.thelastrow.net/archives/4452

    Gindara Machan...

    ReplyDelete
  6. බුදුහාමුදුරුවොත් මේක දැක්කනං ආ එල එල කියල ෂේප් එකේ යන්න යයි.. උන්නාන්සෙගෙ ඇ‍ඟේ වදිනවයැ... ඇ‍ඟේ වැදුණත් ගණන් ගන්න කෙනෙක් නෙවෙයිනෙ උන්නාන්සේ. මේ කොහෙවත් නැති අප්පච්චි කෙනෙක්ට ඇයි තද වෙලා?
    මේකෙ තියෙන නිර්මාණ බංකොලොත්භාවය මොකක්ද කියල කියනවනං ලොකු උන්නැහේ අපටත් හොඳයි ඉගෙනගන්න... අපිට ඔය උත්තමයට තරං රසඥතාවයක් නැතුව ඇති සමහර විට.
    අනේ සෑමෝ උඹ මේ අර ගැජටුයි මේ ගැජටුයි ගැන ලියනව වගේ හැමෝම ලියන්න ඕන නෑ... උඹට මේව අල්ලන්නෙ නැත්තං උඹත් පුකේ මවුස ගහගෙන නිදාගත්තට කාටවත් පාඩුවක් නෑ...

    ReplyDelete
  7. මං හිතුවෙ 100 එකේ දාන්නේ නව නිර්මාණ කියලයි. මේක අහල තියෙන පරණ කතාවක් නේ.
    බැනල තියෙන ඒව නං සීරියස් ගන්න ඕනැ නෑ.
    නිර්මාණ බංකොලොත්බව ඊට වැඩිය බරපතලයි.

    ReplyDelete
  8. නිර්මාණය ගැන කෙසේ වෙතත් කමෙන්ටු ගැන මගේ අදහස කිව යුතුය. නිර්මාණය ගැන සිය අදහස හොද නෝ න‍රක හෝ වේවා, ඒය කමෙන්ටුවකින් පල කිරීම ගැටලුවක් නොවේ. එහෙත් එහිදී තමුන් යොදාගන්න භාශාව ගැන සැලකිලිමත් වීම වැදගත්යැයි මට සිතේ. කුණුහරුප කමෙන්ටු දැමීමෙන් පහත් මට්ටමට වැටෙන්නෙ නිර්මාණය අයිති පුද්ගලයා නොව කමෙන්ටුව දමන පුද්ගලයාම බව සිහිතබාගතහොත් යෙහෙකි.

    ReplyDelete
  9. @Kaniskha Dilshan මට හැඟෙන විදිහට නම් මෙතන ජාතක කතාවක් විහිළුවට ගෙන නැත, විහිළුවට ගෙන ඇත්තේ සිල්වතුන් ලෙස පෙනීසිටින්න හදන මිනිස්සුන්ගේ ඇති ගති ලක්ෂනයි. ජාතක කතාව ගෙන ඇත්තේ උදාහරණයක් ලෙස පමණි. උදාහරනයකට ජාතක කතාවක් ගැනීම වැරැද්දක් වෙන්නේ කෙසේදැයි පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  10. අමිල ගම්මුදලි - මචෝ මගේ කලින් කමෙන්ට් එකේ දෙවෙනි ඡේදය තනිකරම විහිලුවක් හො‍ඳේ... උඹ ඔව්වා ගණන් ගන්නෙ නැතිව ලියපන්. :D

    ReplyDelete
  11. සෑම්ට ඔය ඉන්ටර්නෙට් එකෙන් කොපි කරල ලියන්න දෙයක් නැති වුනාම කරන්නේ පුකේ ඇඟිල්ල ගහගෙන නිදා ගන්න එකලු. දැන් තටමන්න ඕනෙත් නැහැලු.

    ReplyDelete
  12. මේ හැම කමෙන්ටුවකටම ස්තුතියි. මේක ප්‍රසිද්ධ කථාවක්, 100ට ගොනු කළා විතරයි. ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාදවීම ගැන කණගාටුයි.
    -අමිල

    ReplyDelete
  13. @ම
    සිල්වතුන් ලෙස පෙනීසිටිමින් දුස්ශීල ලෙස දිවි ගෙවන අයගේ ගති ලක්‍ෂණ පෙන්වීමට නලපාන ජාතකයම ගන්න ඕනද?
    නලපාන ජාතකය ඊට උදාහරණයක් වෙනවාද?

    ReplyDelete
  14. ඉතිං උපාසක බූරුවො නලපාන ජාතකේට කින්ඩිය දාලා තියෙන්නෙ කොහෙද?

    ReplyDelete
  15. ara ම kiyanne mage maranya liyana eka neda? uge ammage puke arinna one uu wage ekekwa haduwata. ubala liyana anonymas athal blog eke mama mage maranaya gana liyala ewapu post eka damme natthe mokda? ubalata anek ewunta kunuharapen baninna hodai ubalage ekekta banala ewwama amarui neda.

    ReplyDelete
  16. අනේ සුද්ධෝදන රජතුමනි, ඔබවහන්සේගේ පුතනුවන්ගේ ධර්මය විනාස කලවුන්ට අනුබල දීම සම්බන්ධව මේ බලුගැත්තාට සමාව දෙන සේක්වා. ඇයි බොල පොන්න ලූලෝ, කොහේද තොගේ නලපාන ජාතකේට බැනලා තියෙන්නේ.

    අනික බැන්නත්, එහෙම බනින්න අයිතියක් නැද්ද? තෝ මොකෙක්ද බොල ඒක වාරණය කරන්න. අනික මී ගොනෝ මෙතන එහෙම බැනලා නෑ. තොගේ පොන්සි මොලෙන් කියවලා තේරුම් ගනින්!

    එහෙම බැරිනම් අර සෑම් ව බදාගෙන, උගේ පුකට එක ඇඟිල්ලකුයි උඹේ පුකට එක ඇඟිල්ලකුයි ගහගෙන නිදාගනින්! පොන්න ලූලා!

    ReplyDelete
  17. කවුද PCJT අයට developer ලා කියන මො​ඩයෝ.
    ඒ ගොල්ලෝ associate software engineers ලා නේ..

    ReplyDelete
  18. @කතන්දර නිර්මාණ බංකොලොත්භාවය ගැන චෝදනාව කතුවරයාට යැයි සිතමි. මන්ද අපි හුදෙක් සීය ගණින්නන් පමණක් වන නිසාවෙනි.

    මට හිතෙන හැටියට මෙතන නලපාන ජාතකය විහිළුවට ගෙන නැත. කර ඇත්තේ එච් කියූ දේය. ඒ නිසා නැවත වදන් සීය කියවා බලන ලෙස ඉල්ලා සිටිමි.

    මම නම් මෙය අළුත් කතාවකි. කලින් අහලා තිබුනේ නෑ..

    ReplyDelete
  19. @ kanishka Dilshan

    "සිල්වතුන් ලෙස පෙනීසිටිමින් දුස්ශීල ලෙස දිවි ගෙවන අයගේ ගති ලක්‍ෂණ පෙන්වීමට නලපාන ජාතකයම ගන්න ඕනද?
    නලපාන ජාතකය ඊට උදාහරණයක් වෙනවාද?"


    "ඒ වඳුරු රංචුවේ නායක වඳුරෙකුත් ඉන්නවා. හරියට අර නලපාන ජාතකේ වගේ."

    ජාතක කතාව විහිළුවට ගත්තු බවක් මට නම් පේන්නේ නැහැ. වඳුරු කණ්ඩායමක් හිටියා කියන එක පැහැදිලි කරන්න නේ නලපාන ජාතකය වගේ කියන්නේ

    ReplyDelete
  20. මේකෙ වරදක් මට පේන්නෙ නැත්තේ ඇයි...

    ReplyDelete
  21. මිලියනයක් හැඟුම් සියක් වදනෙහි තවරන්න .. :-/
    තේමාව සමඟින් නොගැලපෙන බවයි මගේ නම් අදහස..
    උපුටා ගැනීම් වලින් එහාට ගිය නව නිර්මාණ රස විඳීම සඳහා 100යෙහි සරන්නෙමි..

    ReplyDelete
  22. මේ කතාව තේරුම් ගන්න බැරුව උඩපනින්නෙ වඳුරො සෙට් එකක්.

    ReplyDelete
  23. අඩෝ ඩිල්ශාන්, මරේ එක්ක ගේම ඉල්ලන්නෙ මොකද ඇනෝ විදියට? තොට කොන්දක් නැද්ද?

    ReplyDelete
  24. moda comments tikak.....

    ReplyDelete
  25. "moda comments tikak..... "

    මෙන්න නුවණක්කාරයෙක් දාපු එකම නුවණැති comment එක.

    අනේ යකෝ.................... :))


    -white phoenix

    ReplyDelete
  26. බුද්ධ සාසනය කණිශ්ක ඩිල්ෂාන් සහ පිරිවර වෙත පැවරූයෙ කවුරුන් විසින් කවදාද?

    ReplyDelete
  27. පිස්සු නැත්නම් ශොක් මේ වගේ ලිපි කියවන අපි පුකේ අගිල්ලක් ගහගෙන නිදාගන්න ඔනේ.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...