ඉමක් කොනක් නැති බියකරු සයුරෙන් දිය දෝතක් බිව්වෙමි මා......
අහෝ පුදුමයකි....!!!!
කෝ එහි තිබූ ලුණු රස....
නුඹට තිබූ ආදරය නිසාමද මන්දා එය පැනි රසට දැණුනා මතකයි.....
එහෙත්.....
අද නුඹේ අතින් හැදූ තේ කෝප්පයේ ලුණු රසක්.....
මේ මොන විකාරයක්ද.....?
මම මටම කියා ගතිමි....
දැන් මා නුඹ ගැන හොඳහැටි දනිමි....
මට මගේ ජීවිතය එපා කරවූ නුඹ....
ඔහුගේ අතැඟිල්ලේ එල්ලී යද්දි.....
දෑත් පණ තිබුණානම් මට....
එහෙත්......
අසරණ මා කුමක් කරම්ද....?
දෑත පණ ඇති කාලයේදිවත් නොලැබුණු නුඹේ ආදරය දැන් ලැබේවිද...?
මියයම්ද....? තැවි තැවී වෙසෙම්ද.....?
කුමක් කරන්නද....?
දෑත පණ නැති විට.....
තවත් විඳවන්න බැරිය මට....
නුඹ දෙන දුක් ගින්දර......
මරාදමනු මැන මාව....
අනේ හිතවතුනි කරුණාකර..........
ලියා එව්වේ - කිරිපුතා (http://kiriputha.blogspot.com/)
ලස්සනයි...
ReplyDeleteගතියක් තියෙනවා..වෙනසක්.......
ReplyDeleteකාලය වේදනාව පහකර දමයි....
ReplyDeleteLost Love Will Be Replaced By New Love
@තාරා
ReplyDeleteස්තූතියි.
@රත්ගමයා
ReplyDeleteස්තූතියි
@Hishan Melanga
ReplyDeleteඒක නම් සහතික ඇත්ත
පව් කිරිපුතා
ReplyDeleteඔන්න යාළුවනේ ඔයාලගෙ හිතේ පුරවගෙන තිස්සෙම ආවර්ජනය කරන පළමු පෙම ගැන කාට හරි කියල හිත හෑල්ලු කරගන්න අවස්ථාවක් !!
ReplyDeletehttp://palamupema.blogspot.com
ලංකාවේ Face Book උන්මාදය
http://fbunmadaya.blogspot.com