මුහුදු වෙරළ අයිනේ.. ඔයයි මායි.. වැටකෙයිය මුලක් උඩ වාඩි වෙලා
මගේ අතේ තිබුනේ ඇරයුම් පතක්.. ඔව් ඒ ඔයාගෙ මංගල උත්සවයට.
ඔයා මේක දෙන්නද මට එන්න කිව්වෙ ?
අපි ආයෙ මෙහෙම කවදාවත් හම්බෙන්නෙන් නැහනේ. ඒකයි අයේශ්.
ඇයි මේක එතකොට ?
ඇයි ඔයා එන්නෙ නැද්ද මගේ වෙඩින් එකට ?
මම කොහොමද එන්නේ ?
ඇයි ඔයා ආස නැද්ද මම මනමාලියක් වෙලා ඉන්නව බලන්න ?
ඒ මුහුනේ තිබුනේ ප්‍රශ්නාර්ථයක්ද ? පසු තැවීමක්ද ?
ආසයි. ඒත් වෙන කෙනෙක්ගෙ නෙමෙයි. මගේ.
ඔයාට මාව දැන් අයිති වෙන්නෙ නැහ අයේශ්.. ඔයා පරක්කු උනා වැඩියි. ඒත් ඔයා එන්න මගේ වෙඩින් එකට.
පසුව ලියමි : තව මාස කීපයකින් වෙන සිදුවීමක්.
ලියා එව්වේ - පිස්සා පළාමල්ල (http://palaamalla.blogspot.com/)
හුටා
ReplyDeleteපිස්සෝ, ඒ කියන්න උඹ ඇත්තටම පරක්කුයි ! අපායට ගියත් ඉස්සෙල්ල යන්න කියල කියනවනේ හොඳ සීට් එකක් හම්බවෙන්න නම්. ඒ කියන්නෙ කට කහනවටනේ.....!
ReplyDeleteඔව් බන්... සිරාවටම පරක්කුයි.
ReplyDeleteහපොයි පිස්සා අයියේ.. කියන්න දෙයක් නෑ.. දුමී අයියා කිව්ව දේ ඇත්ත තමා..
ReplyDeleteහ්ම්.... පරක්කු වැඩියි....
ReplyDeleteඑළ! කියල කියන්න නම් බෑ බං මේකට... මොනව වුණත් උඹ තවම පරක්කුනම් නෑ කියලයි මට හිතෙන්නේ... නමුත් උඹේ මනමාලි වෙනස් වෙන්න පුළුවන්...
ReplyDeleteඕක තමයි ඒ දවස් වල කට කැඩෙනකං කිව්වෙ කෝල් එකක් දීපං කියල :(
ReplyDeleteඅනේ දෙයියනේ මම මේ වගක් දන්නේ නෑ නේ .. දැං ටූ ලේට් මචං
ReplyDeleteබ්ලොග් එකේ නම දාලා තියෙන විදිහනම් සිරා...
ReplyDeleteකතාව නම් දුක හිතෙනවා....
තාම late නැ wedding එක දවසේ උදෙත් late නැ
ReplyDeleteස්තුතියි අදහස් වලට
ReplyDeleteඔව් ...සමහර අව්රුදු ගානකට වඩා විනාඩි කිහිපයක් සමහරක් දේවල් වලට වටිනව .. ලේට් නෑ තවම
ReplyDeleteමට නම් හිතෙන්නේ ජීවිතේ කිසිම දෙයක් ටූ ලේට් නෑ කියලයි බන්.
ReplyDeleteවෙච්චි දේ තමයි හොඳ දේ.
ඔතන ඉඳන් අද අලුත් දවසක් කියලා හිතලා අලුතෙන් පටන් ගනින්.
එහෙම හිතුවාම මාර සුන්දරයි බන්.
අත්දැකීමෙන් කියනෙන.