Sunday, January 23, 2011

විසි වසරකට පෙර..

"අද 91, ජනවාරි පළවෙනිදා, මෙයා තාමත් නෑනෙ...........!"

"මාර චාටර් එක, එනවා කිව්වහම වෙලාවට එන්නෙ නැහැ.........!"

"මම විනාඩියක් පරක්කු උනොත් තමයි විජ්ජුම්බරේ........"

"ෂිහ්... මොබයිල් එකට කෝල් එකක්වත් දීල පරක්කු වෙනවා කියන්නවත් තිබුනා.....!"

“නැතිනම් එස්.එම්.එස් එකක්........”

“අද එන්නෙ නැතිව වත්ද........?”

“එහෙම උනොත්, ගෙදර ගිය ගමන් ලැප් එකට ඩොන්ගල් එක ගහල යනවා නෙට්...”

“දෙන්නම් මම ගුගුල් ටෝක් එකෙන්.......!”

"ස්කයිප් එකේ හරි ඉන්නෙ නැතෑ... දෙන්නං පොරි හැලෙන්න...!"

“බැරිම උනොත් ෆේස් බූක් මැසේජ් එකක් යවනවා............!”

“වෝල් එකෙත් මොනව හරි ලියල දානවා ඔක්කෝටම පේන්න............!”

“හුටා, තාම 91 නේද...........?

“මොබයිල්, එස්.එම්.එස්, ලැප්, ඩොන්ගල්, නෙට්, ගූගුල් ටෝක්, ෆේස් බූක්.........”

“මේවා තාමත් හොයාගෙන නෑනෙ..........!”

“ඉතින් කොහොමද යකෝ ලව් කරන්නෙ....?”

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

11 comments:

  1. හේ හේ... මරු කථාව මේක නම්.. :D

    ReplyDelete
  2. එළzzzzzzzzzzzzzz :)

    ReplyDelete
  3. ඒකනේ මං 90 ඉපදුනේ.. ගානට ටයිමින් කරලා.. දැන් 20 වෙනකොට ඔය වයසත් හරි.. මොබයිල්, එස්.එම්.එස්, ලැප්, ඩොන්ගල්, නෙට්, ගූගුල් ටෝක්, ෆේස් බූක්. ඒවත් හරි... හිහ් හිහ්

    ReplyDelete
  4. ඒ උනාට ඒ කාලේ ලව් තරම් මේ කාලේ ලව් මිහිරි නෑ මම හිතන්නේ......

    ReplyDelete
  5. පට්ට කතාව මේකනම්..... හෙ හෙ...

    ReplyDelete
  6. Superb!
    91 මොකුත්ම තිබුනේ නැහැ. ඊ-මේල් තිබුනා නෙට්වර්ක් (main frame) වලට සීමාවෙලා.

    ReplyDelete
  7. මම 2ඒzcස්ව්ව්3ඊර්5ට්යස්ඩ්ඩ්ඩ්ඩී444444444444443ව්ව්ව්ඣ්ඣාආආzzzඈ

    ReplyDelete
  8. ඒ කාලෙ ලව් හරි classic නේද... අදට වඩා කතාකරන හැම වචනයකම දෙන හැම ලිවුමකම වටිනාකම වැඩි වෙන්න ඇති‍‍.... මොකද දෙයක් අමාරු වෙනකොට ඒකෙ වටිනාකම ඉහල යනවනෙ

    ReplyDelete
  9. කිව්වත් වගේ ඒ කාලේ ආදරය හරි රහයි.... කටහඬ අහන්න සතියක්වත් බලාගෙන ඉන්න වෙනවා... ක්ෂණික මැසේජ් නෑ... හම්බවෙලාම තමයි කියන දෙයක් කියන්න වෙන්නෙ... සුවඳ ගහන ලියුම් කොල වලට සෑහෙන්න ඩිමාන්ඩ්. ඒ වගේම ආදර සින්දුවල වචන හැම එකක්ම වගේ කට පාඩම්.....! ඒ කාලේ ආයේ එන්නෙ නැහැ..!

    ReplyDelete
  10. @ Il mondo di una povera pazza,
    රංගි, කමෙන්ට් එක ඉතාලි භාෂවෙන්ද දාල තියෙන්නෙ ?

    ReplyDelete
  11. ෂික් මම ඉපදිලත් නෑනෙ..!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...