ඔෆිස් එකේ පොදු වැඩකදි පේන්නවත් නෑ...
සතයක් වියදං කරන්න ලෝබයි. අනිත් අයගෙ වියදං වලින් යැපෙන්න පුදුම කෑදරයි.
හැබැයි පිං දහම් වලටනං පැනල එනව.
උන්දැ ලෝබ නැත්තෙ පිං දෙන්න විතරයි.
“ආනේ ගොඩාක් පිං හොඳේ...” කියල ඇදල පැදල තැටිය දාල තමන්ගෙ වැඩේ කරන් මාරු වෙනව.
දවසක් සමරෙට කියල ලියුමක් ටයිප් කරගෙන...
“ආනේ සමරෙ මල්ලි ගොඩක් පිං හොඳේ...”
සමරෙට එව්ව හරියන්නෙ නෑ...
“පිං!? හරි ලේසියිනේ පිං දීල මාරුවෙන්ඩ! අතින් යනවයැ...? හුහ්! හවසට මට චොකලට් එකක් ඕන...”
එදා දවසෙම නෝන පේන්න නෑ...
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)
චොකලට් කෑවහම මහත්වෙන නිසා වෙන්න ඇති....!
ReplyDeleteHe he.. I also remember when I was working in a government institution, there was this thin lady who was always so eager to offer PIN to others. She was pretty famous for that. Even in her birthday, after having all the gifts which we gave her as she was our financial assistant, She Gave away those PIN to us and didn't even mentioned about the birthday. She was a good teacher of FR though.
ReplyDelete@ දුමී - හි... හී... වෙන්න ඇති. පිං ලැබුණය කියල එහෙමවත් වෙනවයැ...
ReplyDelete@ raji - කොහෙත් එක්කෙනෙක් ඉන්නව වගේනේ..
කිව්වට මොකෝ ගොඩක් වෙලාවට මාත් එහෙමයි..! හික් හික්!!!!
ReplyDelete