"මට ආයෙ කතා කරන්න එපා.."
"දෙයියනේ ඇයි මෙහෙම කරන්නෙ..?"
"ඒත් එයා පව්. මට බෑ තවත් එයාව රවට්ටන්න.."
"ඇයි මං පව් නැද්ද..?"
"මට සමාවෙන්න.."
"මේක හරිම අසාධාරණයි. මම විතරද විඳවන්නෙ..?"
"මාත් විඳවනවා. මට කරන්න දෙයක් නෑ.."
"අක්කෙ ඔයා එයාට කතා කරන්න එපා. මම කැමති නෑ ඔයා අපි අතරට එනවට.."
"මම අවුරුදු ගානක් තිස්සෙ එයාට ආදරේ කරනවා.."
"එයා ඔයාට ඉස්සර ආදරේ ඇති. ඒත් එයා දැන් ආදරේ මට.."
"මම කොහොමද එයාට ආදරේ නොකර ඉන්නෙ.."
"ඔයාට ඕනෙ නම් පැත්තක ඉඳන් ආදරේ කරන්න. අපි අතරට එන්න එපා.."
"ඇයි මාව මෙහෙම බාල්දු කරවන්නෙ.."
( නිශ්ශබ්දතාවය )
"මං ගැන කිසිම හැඟීමක් නැද්ද.."
( නිශ්ශබ්දතාවය )
"මං මැරෙන්නද දෙයියනේ.."
( දුරකථනය විසන්ධි විය )
ලියා එව්වේ - පිණිබිඳු (http://lakmisher.blogspot.com/)
ඕක මගේ කතාවමයි මචන්..මට පුදුම මගේ කතාව මට කලින් උඹ දැම්මේ කොහොමද කියන එකයි,
ReplyDelete