අනේ අද විතරක්.. Please...
ඔය අද විතරක් කියන කීවෙනි වතාවද?
අද විතරයි..හෙට නම් බොන්නෙම නෑ...
ඔයාගෙ ඔය හෙට කවද්ද එන්නේ? මේ ආත්මෙදි එනවද?
ඇත්තමයි සුදූ... Promiss..
තව බොරැවට දිවුරන්නත් එනවා.. ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද ඔයාට?
හරි. අදට විතරක්..අපරාදෙනේ ගෙනාපු එක..
පුච්චන සල්ලි අපරාදෙ නැද්ද?
මම ඔයාට ආදරේනේ...
ඔයාට මට තියෙන ආදරේ මතක් වෙන්නේ ඔය වෙලාවට විතරයි.ඕන කෙහෙල්මලක් කරගන්න.
මම යනවා නිදා ගන්න.
––––––––––––––––––––––––––––––––––––––––––
ඔයා තරහින්ද ...?
හ්ම්...
හරි හෙට බොන් නෑ.. දැං එන්නකෝ ළගට..
ඔයා හරි නරකයි. දැං අවුරැදු කියක් බොරැ කිව්වද?
ම්ම්ම්...මම ඉක්මණට නවත්තන්නම්..
තවත් බොරැ කියනවා.. මොන කෙහෙල්මලකට මම ඔයාට තාමත් ආදරේ කරනවද මන් ද???
බොරැ කාරයා.......
ReplyDeleteබොන්නත් දැන් තහංචි !
ාහිද දෙයක් නෙවීනේ.... තහංචි උනාම මොකද....
Deleteනියමයි නියමෙට ලියවිලා
ReplyDeleteස්තූතියි...
Deleteමේ විදියට කියන මහත්තයෙක් ලැබුණොත් නම් මමත් හැමදාම අඬ අආ ඉඳියි.. ඒත් ඉතින් මේ වගේම ආදරෙත් කරයි...
ReplyDeleteහි හි... උරුමෙද කරුමෙද..... නේද.....
Deleteela.. mamath iye nawaththuwa.. ;)
ReplyDeleteඅහන්නත් සන්තෝසයි.....
Deleteමමත් හෙටම නවත්තනවා.....
ReplyDeleteම්ම්ම්...... හෙට හොද නෑ.. අදම නවත්තන්න....
Deleteගෑණු මෝඩයි! ආලය අන්දයි!
ReplyDeleteඒක හැබැයි..... මෝඩ නැත්තම් පිට පිට බොරු කියද්දිත් ආදරේ කරයි යෑ... නේද...
Delete:)
ReplyDelete:)
Deleteඅනිත් පැත්ත හැරිලා නිදා ගන්නේ නැතිව....
ReplyDelete