Wednesday, August 1, 2012

නයා

“මේක හරියයිද..? ෂුවර්ද..?”

“අනිවා බොස්! ටෙස්ට් කරලා තියෙන්නේ…”

ෆාමසියෙ කැහැටු කොල්ලා විශ්වාසෙටම කියපු නිසා නොවෙන්න පොඩිරත්න ආයෙමත් ඔය බේත් ගන්නේ නෑ කියලමයි හිතාගෙන හිටියේ…

අන්තිම පෙත්තත් ගත්ත පොඩිරත්න තවපාරක් මැනලම බැලුවා… අඟල් තුනයි තව පොඩ්ඩයි… නූලකවත් වෙනසක් නෑ…

“මෙහෙම ජීවත් වෙනවට වඩා හොඳයි එකපාර මේ පෙති ගොඩක් බීලා මැරිලා යනවා…” එහෙම හිතපු පොඩිරත්න තිබුන සල්ලි ටික ඉවර වෙනකල්ම ටවුමේ ෆාමසි වලින් ඒ පෙත්ත ගත්තා…

පහුවදා විනාශ වුණු නගරේ මැද ඉඳන් සජීවීව ගෙනෙන ප්‍රවෘත්ති විකාශය අහන්න පොඩිරත්න ජීවත් වෙලා හිටියේ නැහැ…

“ඇනකොන්ඩෙක්ද, පිටසක්වල ජීවියෙක්ද හරියට කියන්න බෑ.. බිල්ඩින් කඩා බිඳගෙන ඇදිලා ගියා… තනිකඩ මනුස්සයෙක් ජීවත්වෙන බෝඩිං කාමරේකින් තමයි සතා මතුවෙලා තියෙන්නේ…”

ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

21 comments:

  1. බීටලයියා පිස්සුනං කරගන්න හදන්න එපා! :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම!!!! :P

      Delete
    2. මම මේ හොඳට ඉන්නේ :D

      Delete
    3. ඔයානං හොඳට ඉන්නවා. ඒත් අනේ ඇනකොන්ඩා පැනලා ගියා නේද? :D

      Delete
    4. උන්න හැටියට මලා මදෑ... :D

      Delete
    5. අයියා කොට උනාට මල්ලි කොටවෙනවද අහපන් බීටලේ...

      Delete
  2. mokakkda oya brand eka.danmama janee janaya danuwath karanna ona.

    ReplyDelete
  3. peta nama kiypan. (alutan awy).
    Jayawewa.
    Sajith

    ReplyDelete
  4. පැනඩෝල් ටිකකට පොලිතින් පැකට් ගහලා මේ උණුහුම යන්න කලින් විකුණගමුද ;-)

    ReplyDelete
  5. පිස්සු කොර..!
    මට මේක කියෙව්වම ඔලුවට ආවෙම එච්චරයි..!
    ඒ තරමට ම.....

    ReplyDelete
  6. අම්බෝ.....................

    ReplyDelete
    Replies
    1. මොකෝ බය වුණාද?

      Delete
  7. මොකද්ද ඔය පෙත්ත ?? නිල්ල සොයා ද ?

    ReplyDelete
  8. ඇනකොන්ඩෙක් ????????????

    ReplyDelete
  9. අපිටත් කියන්නකෝ ජාතිය!

    ReplyDelete
  10. කමෑන්ට්ස් කල හැමෝටම ස්තූති වේවා...

    ReplyDelete
  11. Anakonda Patta winasayakne karala thiyenne !

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...