Sunday, November 7, 2010

නිර්වචනය සොයා දෙන්න...

අද රෑ අපේ ගෙදර යමන් තිසා

අපෝ බෑ වයිෆ් එක්ක අදත් චැට් කරන්න බැරි උනානේ

එක දවසක් මිස් උනාට

අඩෝ උඹ මානව දයාව ගැන ලියන එකා නේද?

ඒකනේ අයියා මමත් මෙයාගේ ඒවට වලි දාන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..

මොකාක්..?

ඔයා සතුටු වෙන්න කැමති ඕනෑම විදිහකින් ඔයාට සතුටු වෙන්න ඉඩ හදලා දෙන එකයි...
ඔක්කෝටම වැඩිය ඔයා වැඩියෙන්ම සතුටු වෙන මම සතුටු වෙන හැමදේටම විරුද්ධ වෙලා කඩාකප්පල් කරන එකත් ඉඳලා හිටලා අකමැත්ත පෙන්නන්න එක එක හේතු කිව්වත්, උපේක්ශාවෙන් ඉවසගෙන ඉන්න එකත් මගේ මානව දයාව කියලායි මම හිතුවේ...

පටන් ගන්න ඕන ලෝකෙම පීරලා හරි මානව දයාව කියන එකට තියෙන හරිම නිර්වචනය හොයා ගන්න...

ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)

3 comments:

  1. ලෝකෙ තියෙන හැම දේම ඒ තුලම පරිපූර්ණ නෑ... හැම දේම failed! ඒ නිසා මානව දයාව කියන එකට පරිසමාප්ත නිර්වචනයක් හොයන්නත් බෑ.. අපිට පුළුවන් ඒ මොහොතෙ යමකට අර්ථයක් දෙන්න... නමුත් ඊලඟ මොහොතෙ ඒ අර්ථය fail වෙනව!

    ඔළුවට පොල්ලකින් ගැහුව වගේ.... :D

    ReplyDelete
  2. මේ ලොකේ අර්ථකතන දෙන්න පුළුවන් මොනාටද කියන්න බලන්න? කිසිම දේකට බෑ.. හැමදේම සාපේක්ෂයි..!!!

    ReplyDelete
  3. ඒ සාපේක්ෂතාව ඇතුලෙ අපි දෙයක් ගැන දිගින් දිගටම හිතන්න ගියොත් අපි අනිව පිස්සො වෙනව ..මං කියන්නෙ රියල් පිස්සො වෙනව

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...