Wednesday, May 25, 2011

කොල්ලෙක්ට හිත ගිහින්...

එහා මේසේ කොල්ලො සෙට් එකම අපෙ දිහා සැරින් සැරේ හොරෙන් බලද්දි මම හිටියෙ නිකංවත් උන් දිහා නොබල.

එකෙක්වත් ගණන් නොගෙන.

අන්ජුයි, තිළිණියි, සුලායි එක්ක කෝක් කෑන්වලට වගකියමින්.

ඒ වෙලාවෙයි දැක්කෙ බොහොම අහම්බෙන් ඒ කොල්ලො අතරෙ හිත ගිය ඇස් දෙකක්.

ජෙල් ගාපු උල් කොණ්ඩෙ, කියුට් ඇඟක්... බිමට බරවෙලා තියෙන මූනෙ අමුතුම ලස්සන හිනාවක්.

එ විධියට හිනාවෙන නළුවා මම මතක් කලේ. හොලිවුඩ්? බොලිවුඩ්? මතක නෑ...

මම එයා දිහා බලන් හිටියා.

හොරෙන්. කාටවත් නොදැණෙන විධියට.

එයා ඔළුව උස්සලා බලන්නෙම නෑ...

ෆෝන් එකෙන් කොටනවා කොටනවා... වට පිටාව ගැන කිසිම අවධානයක් නෑ...

චැට් කරනවද කොහෙද...

මට පේන්නෙ මෙයා ට්විටර්, ෆේස්බුක්, බස් සේරම ෆෝන් එකේ දාගෙන.

ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

8 comments:

  1. ඔය කොටන්නෙ Face Book ඒවට මේවට නෙමේ.. මාත් කොල්ලෙක් නිසා කියන්නෙ.. ඔය කොටන්නෙ ගෑණු ළමයට.. :D

    ReplyDelete
  2. බොරු බලාපොරොත්තු ඇති කරගන්නේ නැතුව ඒ අහිංසකයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න....

    ReplyDelete
  3. kollata hena chance ekak miss wenawa wage

    ReplyDelete
  4. Apeth yaluwek innawa oya wage phone ekema inna. E yakata wena deyak gana sihiyak ne.

    ReplyDelete
  5. hare :-) කියන්නෙ කෙල්ලෙක්දැ ? O_o

    ReplyDelete
  6. යකෝ අර සන්නස්ගල ලොක්කට කෙල්ලෙක් විධියට නේත්‍රා කියල පොතක්ම ලියන්න පුළුවන් එකේ අපිට මේ ස්ත්‍රී වීව් එකෙන් වචන 100ක් ලියාගන්නවත් පුළුවන් වෙන්ට එපැයි!!

    ReplyDelete
  7. mama mata match wena boy kenek soyai mata kamathi nam mee number ekata call karanna 0718660685

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...