Monday, May 2, 2011

කමෙන්ට් එකක් දාල යන්න...

හායි මෙයාලා.... කොහොමද ඉතිං?

එක එක වැඩ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ නෑ. ඒ වුණාට මම නැති කාලෙ හොයල බලපු ගිරවා, බල්ලා, මීයා, ලොකු බබා, පොඩි බබා, සිඟිති, පොඩිති, සුපෙම්බරාවි, මරංගනාවි වගේ යාළුවො හැමෝටම ස්තූතියි හො‍ඳේ.

පහුගිය දවස්වල එන්න බැරි වුණේ මගෙ පස්ස පැත්තෙ කුරුලෑවක් ආපු නිසා. ඉඳගන්නත් බැරිව හොඳටම අමාරු වෙලා හිටියෙ. ඉතිං ලියන්නෙ කොහොමද? ඩොක්ටස්ලටත් පුදුමයි ඒ තරම් ලොකු එකක් පස්ස පැත්තෙ ආවයි කිව්වම. මොනව වුණත් අන්තිමේ ඒක ඔපරේෂන් කරන්න වුණානේ. හරිම අමාරුවෙන් තමයි සතියක් ගෙව්වෙ.

මේ පෝස්ට් එක හදිසියෙන් ලිව්වෙ ඔයාලව අමතක කරන්න බැරි නිසා. ඉතිං එහෙනම් මම යන්නම්.

මතක ඇතිව කමෙන්ට් එකක් දාල යන්න හො‍ඳේ.


ලියා එව්වේ - බ්ලොග්කාරයා

28 comments:

  1. මෙන්න දැම්මා :P

    ReplyDelete
  2. දැන් ලියන්නේ නැත්තේ මොකද කියලා හොයා බලද්දි තමයි දැනගත්තේ විස්තරේ. බස් එකෙත් පරිස්සමෙන් යන්න.

    ReplyDelete
  3. හික් හික් නියමයි

    ReplyDelete
  4. හැම්දේකටම ඔපෙරේෂන් ඔපෙරේෂන්.... මොනව වෙලාදා මේගොල්ලන්ට හැබෑට...... ඕකට ක්ලියරසිල් ගෑවනන් නැත්තටම නැති කර ගන්න තිබුනානේ....!

    ReplyDelete
  5. බ්ලොග්කාරයාMay 2, 2011 at 9:12 AM

    @මුචලින්ද තැන්කූ සහෝ.

    ReplyDelete
  6. බ්ලොග්කාරයාMay 2, 2011 at 9:13 AM

    @..ChAnDiKa. තැන්කූ තැන්කූ..

    ReplyDelete
  7. බ්ලොග්කාරයාMay 2, 2011 at 9:15 AM

    @ගල්මල්-Coral ඒකනේ කියන්නේ. දැන්නම් වෙලාවත් නෑ. ඒත් ලියන්නත් ඕනෙනේ.

    ReplyDelete
  8. බ්ලොග්කාරයාMay 2, 2011 at 9:16 AM

    @නදී.. තැන්කූ නංගියා. කියවන ඔයාලා තමා ඉතිං අපේ ගැම්ම..

    ReplyDelete
  9. බ්ලොග්කාරයාMay 2, 2011 at 9:18 AM

    @දුමී ඒකනේ අයියේ. දොස්තරලාට කිව්වට වැඩක් නෑනේ. පස්ස කපන්නමයි උන්ට ඕන. දැන් ඉතින් ආයි සතියකට පෝස්ට් එකක් දාන්න වෙන්නේ නෑ. :(

    ReplyDelete
  10. ඔන්න දැම්මා :P

    ReplyDelete
  11. හරි පව් ඔයා. පු* නැතුවත් අපිව මතක් කරනවා. ඔයා හිටගෙන හරි ​බ්ලොග් ලියන්න. ඊලඟපාර අනිවා පු* ඉරාගෙන බ්ලොග් ලිවීමේ සම්මානය ගන්න ඔයාට පුලුවන්.

    ReplyDelete
  12. පස්ස පැත්තේ කුරුලෑ එනවද බං :D ඔය ලේ විෂ වෙලා මෙකක් හරි සීන් එකක්..

    ReplyDelete
  13. බ්ලොග්කාරයාMay 2, 2011 at 10:52 AM

    @නිසල් තැන්කූ වේවා...

    ReplyDelete
  14. බ්ලොග්කාරයාMay 2, 2011 at 10:54 AM

    @ඇනෝ ඔයා එහෙමවත් ලියනවාද? අපි ලියන දේවල්වල වැදගත්කමක් තියෙන නිසානේ කියවන්නේ බලන්න කමෙන්ට් 14 හිට්ස් කොච්චර වැඩිද? බ්ලොග් ලිව්වට වැඩක් නෑ බලන්න කවුරුවත් නැත්නම්. ඔයාලා ඉන්නේ හැමඑකේම වැරදි දකින්න තමා. හිට්ස් නැත්නම් ලියලා වැඩක් නෑ කියලා තේරෙන්නේ නැද්ද.

    ReplyDelete
  15. බ්ලොග්කාරයාMay 2, 2011 at 10:56 AM

    @Yohan Kanishka වෙන්න ඇති බං. මටත් හිතාගන්න බෑ. බ්ලොග් එකත් පාළුවට යනවා ඒක නිසා. හලි දුකයි අයියෝ...

    ReplyDelete
  16. -----මේ කමෙන්ට් එක එයාට------
    අනේ මෙයා ලියන එක නවත්තන්න එපා කපලා ග‍ෙඟේ දැම්මත් හො‍ෙඳේ.. ඔයා ලියන බයිලා නැතුව මං මොනවා කියවන්නද මෙයා.
    දැන් තුවාලේ සනීපද මෙයා. තිස්තුන් කෝටියක් දෙයියෝ බලන්න ඕනා ඔයාව. පරිස්සමෙන් දෙයියෝ....

    ----මේ කමෙන්ට් එක ඔයාට------
    අඩේ මේක ලියපු එක්කෙනා කවුරු උනත් මරු කතාව හො‍ෙඳේ.. පට්ටයි පතුරුයි.

    ReplyDelete
  17. බ්ලොග්කාරයාMay 2, 2011 at 6:33 PM

    ආ ෆා නංගිත් කමෙන්ට් එකක් දාලා. ඔයාලා වගේ අය කමෙන්ට් කරනව නම් කපල මෝරුන්ට කන්න දැම්මත් බඩ ඇතුලෙ ඉඳන් හරි ලියනවා.

    ReplyDelete
  18. හෙ.. හෙ.. හොඳ වෙලාවට ඕක කිව්වෙ. නැත්තං බ්ලොග් අවකාශයම අඩාල වෙනව නේ ඔයා නැතිව.

    මාර වැදගත් පෝස්ට් එකක මචෝ..

    ReplyDelete
  19. අනෙ දෙයියනෙ කමෙන්ට් එකක් වැටුන් නැත්තම් මම ලියන්නෙ කොහොමද :D:D:D:D එත් ඉතින් හිස් දෙවල් ලියලා කෙමෙන්ට් ඉල්ලන එක හොදද.. :D:D:D කෙමෙන්ට් සහා හිට්ස් නැත්තෙම් ජිවත් වෙන්නෙ කොහොමද :D:D හුස්ම ගන්නෙ කොහොමද :D:D:D

    නියමයි හැබැයි මෙක තෙරෙන්නෙ කිපදෙනෙකුට විතරයි.. අනිත් අය එ විදියට තෙරුම් ගන්නවා

    ReplyDelete
  20. බ්ලොග්කාරයාMay 2, 2011 at 9:11 PM

    @hare:-) නැතුව නැතුව? ඔන්න බලන්න මේ වගේ පස්සෙ හිල් දෙක දෙක හදාගෙන හරි ලියන පෝස්ට් වල වැදගත්කම

    ReplyDelete
  21. බ්ලොග්කාරයාMay 2, 2011 at 9:13 PM

    @රවා අප්පේ රවා ලොක්කා. කියල තියෙන විධියට බැලු බැල්මට කමෙන්ට් විස්සක් තිහක් නැත්තං, හිට්ස් දෙතුන්සීයක් නැත්තං ආයෙ ලියන්න කිසි ගතියක් නෑනෙ. මොකක්ද මේ තේරුම් යන්නැති කතාව?

    ReplyDelete
  22. ඉක්මනට ලිදක් ගනින් ( get well soon)

    ReplyDelete
  23. බ්ලොග්කාරයාMay 3, 2011 at 1:24 PM

    @යසියා තැනකූ මචෝ කොහොමහරි සනීප වෙනවා...

    ReplyDelete
  24. අයියෝ මොනා හරි කරලා ලියන්න. නැතුව ඉන්න එපා. අපරාදේ ඔබතුමා වගේ කෙනෙක් ලියන්නේ නැති එක...

    ReplyDelete
  25. බ්ලොග්කාරයාMay 3, 2011 at 6:17 PM

    @ආගන්තුකයා | Stranger නැතුව නැතුව මේ හිලේ අවුල හොඳ වුණ ගමන් ආයෙ ලියනවා. මේ කමෙන්ට් කරන්නෙ හිටගෙන.

    ReplyDelete
  26. mama mata match wena kollek soyai mee number ekata katha karanna 0718660685

    ReplyDelete
  27. බ්ලොග්කාරයාMarch 16, 2012 at 8:05 PM

    @savika අනේ මම කතා කරා. ඔයා හිටියෙ නෑනෙ.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...