බන්ඩියට බඩගිනියිලු
ඔයාට කව්ද කීවෙ?
බන්ඩිය
පව් නේද?
ඔව් නේද? ඉතින් අපි මොකක්ද කරන්නෙ?
අපි එයාට සල්ලි කීයක් හරි දෙමු මොනවහරි කාල එන්න කියල
බෑලු, එයාට තනියම යන්න බෑලු.
එහෙනම් ඔයා පාඩම් කරන්නකො, මම ගිහින් මොනවහරි අරන් දීල එන්නම්කො
යකෝ ඒක මගෙ බන්ඩියනෙ.
ආආ තොගෙද? එහෙනම් වරෙන් යන්න
මේ මාස ගානක් දිග Study Leave එකක එක දවසක Short Note එකක් ගහපු කොල කෑල්ලක පෙම්වතුන් යුවලක් ලියල තිබුන දෙබසක්.
Try කරල බලන්න. සමහරවිට මේ ක්‍රමය ඔබටත් සොඳුරු අත්දැකීමක් වේවි.
ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.
හි හි.. සෝයි..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteස්තූතියි comment එකට
Deletewedak nehe
ReplyDeleteස්තූතියි comment එකට
Deleteහරි ලස්සනයි !
ReplyDeleteස්තූතියි comment එකට
Deleteබංකොලොත් one zero zero
ReplyDeleteකාලයක් තිබ්බ අපි මේක හැමදාම ඇවිත් කියවන
දැන්නං බඩත් දඟලනවා මේව කියවනකොට
මේ වගේ සිඟිති බ්ලොග්කෑලි අටවගත්ත එවුන්ට පල්හෑලි ලියන්න දෙනකං උඹලට වනසරණයි
ඒ වගේම ඕන ගූ ගොඩකට පට්ටයි මාරයි
හිහී හරිම ලස්සනයි කියන ලොල්ලොන්ටත් ජය
ස්තූතියි අවවාදයට. නොදන්නා කමින් වරදක් උනා නම් සමා වෙන්න.
Deleteමොනව උනත් මම දැනන් ඉඳපු හොඳ බ්ලොග් අතරින් එකක්.
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
බොහොම ස්තූතියි.
Deleteහික්ස්
ReplyDeleteමරු වදන් ටික
බොහොම ස්තූතියි.
Delete