Wednesday, November 28, 2012

ආදරේ සුන්දරයි

හිතට දැනෙන හැම දේම කියන්නම ඕන නෑ. එත් නොකියා ඉන්නත් බෑ නේද? ආදරය කරද්දි බොහොම පුංචි දේවල් හරිම සුන්දරයි. මුලින්ම  කියවල ඉමුකො.


බන්ඩියට බඩගිනියිලු
ඔයාට කව්ද කීවෙ?
බන්ඩිය
පව් නේද?
ඔව් නේද? ඉතින් අපි මොකක්ද කරන්නෙ?
අපි එයාට සල්ලි කීයක් හරි දෙමු මොනවහරි කාල එන්න කියල
බෑලු, එයාට තනියම යන්න බෑලු.
එහෙනම් ඔයා පාඩම් කරන්නකො, මම ගිහින් මොනවහරි අරන් දීල එන්නම්කො
යකෝ ඒක මගෙ බන්ඩියනෙ.
ආආ තොගෙද? එහෙනම් වරෙන් යන්න

මේ මාස ගානක් දිග Study Leave එකක එක දවසක Short Note එකක් ගහපු කොල කෑල්ලක පෙම්වතුන් යුවලක් ලියල තිබුන දෙබසක්.

Try කරල බලන්න. සමහරවිට මේ ක්‍රමය ඔබටත් සොඳුරු අත්දැකීමක් වේවි.

ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.com/)

13 comments:

  1. බංකොලොත් one zero zero
    කාලයක් තිබ්බ අපි මේක හැමදාම ඇවිත් කියවන
    දැන්නං බඩත් දඟලනවා මේව කියවනකොට
    මේ වගේ සිඟිති බ්ලොග්කෑලි අටවගත්ත එවුන්ට පල්හෑලි ලියන්න දෙනකං උඹලට වනසරණයි
    ඒ වගේම ඕන ගූ ගොඩකට පට්ටයි මාරයි
    හිහී හරිම ලස්සනයි කියන ලොල්ලොන්ටත් ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අවවාදයට. නොදන්නා කමින් වරදක් උනා නම් සමා වෙන්න.

      Delete
  2. මොනව උනත් මම දැනන් ඉඳපු හොඳ බ්ලොග් අතරින් එකක්.

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  3. හික්ස්
    මරු වදන් ටික

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...