ඕං.. ඒස්වාහ.. වර වර අංජනම් දේවී ඒස්වාහ!
ඔව් දැන් පැහැදිලියි. යතුර තිබෙනවා! හොඳින් පැහැදිලියි ස්ථානය...
ඔව් කොළ පාට තීන්ත ආලේප කළ තට්‍ටු දෙකේ ගෙයක්...
ඉහළම තට්‍ටුවේ කාමරයක අල්මාරියක යතුර තියෙනවා...
ඔව්.. මට තවත් පේනවා.. ඔව් ඒ යතුරමයි..
අල්මාරියේ ලාච්චුවක පුංචි පෙට්ටියකයි... යතුර තියෙන්නේ...
අංජනම් දේවතාවිය අවසරයි...
මම හිතන්නේ ඔය අපේ ගෙදර!
ඔව් ඔව් යුෂ්මතාගේ ගෙදරමයි යතුර තියෙන්නේ! ගෙදරමයි! ගෙදරමයි!
සමාවෙන්න අංජනම් දේවිය මම දන්නවා ඔය කියන යතුර! ඔය ගෙදර අල්මාරියේ ලාච්චුවේ අරන්තියෙල තියෙන ඩුප්ලිකේට් යතුර!
තවත් යතුරක් තිබුණා ඒකයි නැති වෙලා තියෙන්නේ...
මේකත් ඒ යතුරමනේ.. මම හිතන්නේ අංජනම් දේවිට පොඩ්ඩක් පැටලෙන්න ඇති.
ලියා එව්වේ - නිසල (http://nisalanirmana.blogspot.
අංජනම් දේවියට පැටලිලා !
ReplyDeleteහික්ස්
ReplyDeleteපටලැවිල්ල..
ReplyDeleteඅයියෝ සල්ලි... :D
ReplyDeleteහිහිහී.. :D
ReplyDeleteකන් ගැට්ට ලග වෙන්ට ඇති... හික්ස්...
ReplyDelete