Friday, December 21, 2012

ඒ විරාමයෙන් පස්සෙ

විරාමයෙන් පස්සෙ ඔබ ආයෙත් එකතු වෙන්නෙ මෙවර සාහිත්‍ය උළෙලෙදි හොඳම නවකතාවට සම්මානය හිමිකරගත් සයිමන් මහත්මයා සමග කතාබහ කරන ශනිදා උදා හෝරාවත් සමගයි. සයිමන් මහත්මය මම ඔබේ පොත කියවල බොහොම තදින් කම්පණයට පත් වුණා. මම බොහොම කැමතියි අර දුම් බීමෙන් මිදෙන චරිතයට. ඔහු ඒ ඇබ්බැහිවීමෙන් මිදෙන ආකාරයට. දුම් බීමේ ආදිනව ඔබ බොහොම අපූරුවට ඒ චරිතයෙන් නිරූපණය කරල තියෙනවා. ලස්සන ජීවිතයක් ඒ ඇබ්බැහිය නිසා විනාශ වෙන්න යන විධිය හරිම ශෝචනීයයි... ඔබ ඒ චරිතය ගොඩනංවල තියෙන්න විධියට වෙලාවකට සැකයකුත් ඇතිවෙනව ඔබත් දුම් පානය කරන්නෙක්ද කියල. සමාවෙන්න මෙහෙම අහනවට... ඔබ දුම් පානය කරල තියෙනවද කවද හරි?

නැතුව...? දැනුත් බොනවා... සිගරට් නොබී කොහොමද පොත් ලියන්නේ...?

ලියා එව්වේ - hare :-)

6 comments:

  1. ඒ ප්‍රශ්නේ හරියට හින්දි ෆිල්ම් එකක් බලලා පොඩි කෙල්ලෙක් නළුවට ලවු කරනවා කිව්වා වගේ එකක් නේ... හි හි

    ReplyDelete
  2. නියමෙට ලියල තියනවා.හැබැයි පෝස්ටුව කොටයි.පැමිනෙන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  3. නැතිව කොහොමද පොත් ලියන්නෙ.. අෆොයි..!:D :D

    ReplyDelete
  4. මමත් අහලා තියෙනවා සයිමන් නවගත්තේගම දුම්වැටි වගේම මත්පැනුත් සෑහෙන්න පාවිච්චි කරපු බව! මං ආසම ලේඛකයෙක්. මේ කමෙන්ට් එක කොටන වෙලෙත් මගේඉ ඇහැට පේන හරියේ සයිමන්ගේ පොත් කීපයක්ම තියෙනවා! මාත් ට්‍රයි එකක් දෙන්න ඕනේ! ;)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...