පසුගියදා රජය විසින් ඇතිකරන ලද කැරට් තහනම හදිසියේ ඇති වූවක් නොවන බවත් 2012දී කළ නීතිමය කටයුත්තක් නිසා කාන්තාවන් කැරට් හා වම්බටු භාවිතය වැඩිවීමට අනුරූපව ගත් සමාජ ශෝධන ක්‍රියාමාර්ගයක් බව සඳහන් විනි.. ඒ අනුව වෛද්‍ය විද්‍යානුකූලව විධිමත් පර්යේෂණ කන්ඩායමක්ද, සමාජ විද්‍යාඥයින්ගේ අදහස්ද, කෘෂී විද්‍යාඥයින්ගේ උපදෙස්ද මත කැරට් වැවීම රජය විසින් සීමා කරන ලදී. මින්පෙර වම්බටු නැමති ගෙඩි වර්ගය කටු දාර නැති මෘදු පිට පොත්තක් සහිතව සැදෙන ආකාරය වෙනස් කිරීමට කෘෂි විද්‍යාඥයෝ ක්‍රියා කිරීම හේතුවෙන් කැරට් භාවිතය වැඩි වී ඇති බවත් කැරට් නිෂ්පාදනය සීමා කිරීම මගින් සමාජ ගැටලුව නැති ධාර්මික දේශයක් ඇති කල හැකි බවත් සදාචාර කටයුතු පිළිබඳ අමාත්‍ය තුමා සඳහන් කලේය..
ලියා එව්වේ - අමිල (http://ansathudinapotha.blogspot.com/)
වම්බට්ටේ රස නැට්ටේ
ReplyDeleteශුවර් එකට බොදුබල සේනාවේ වැඩක්!
ReplyDeleteමොකද යකෝ හැමතැනම ලින්ක් කොට කොටා යන්නේ ?
ReplyDeleteඑතකොට ඔය කාලෙ වෙනකොට ලොකේ කොහේවත් ටියුබ් කියන නිර්මාණය වත් දකින්න නැතුවැති නේ...:O ලෝකෙට ගිය කල කිව්වලු
ReplyDelete