ජයමංගල ගී හඬ මැද්දේ මංගල පෝරුව අසල
රෑදී සිටීම මානසික විඩාවකි. ඔහු මා
පසෙකින්ය, අද ඔහුගේත් මගේත් සිව් අවුරුදු ප්‍රේමය නිමා වේ. ඒ විවාහයකිනි.
නමුත්..
පෝරුවේ චාරිත්‍ර නිම කල වහා දැඩි
හදිසියක් මවා පාමින් හෝටලයේ වැසිකිලිය දෙසට දිවගියමි. කැඩපත ඉදිරියේ පෙනෙන මගේ දෙනෙත් කඳුලු බරවී තද රත් පැහැවී තිබිනි.
ඒවාට නිදහසේ ගලායාමට ඉඩ දිය යුතුය. සරසවිය පුරාවට අප ඇවිද ගිය තැන්, සති අන්තයේ අප
නැවතුනු සොඳුරු ඉසව්වන්. නෙත් මානයේ මැවි මැවි වේදනා මවද්දි දොරට තඩිබාමින්
හිරිහැර කරන්නේ කවුදැයි බලන්නට දෙනෙත් පිසදා පිට වුනෙමි.
මොනවද කරන්නේ... අරහේ උඹව හොයනවා.. මොකද මේ අඬලා.....??? විකාරද උඹට...
ගෘප් පොටෝ එකට බෙස්ට්මන්ව හොයනවා පලයන් ඉක්මනට.
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
සම රිසි කතාවක්ද
ReplyDeleteම්ම්ම් එහෙම එකක් තමයි!
Deleteසීයේ ස්පිරිට් එක තියෙන්නේ මේ වගේ කතා වල.. නියමයි..
ReplyDeleteස්තුතියි!
Deleteමනමාලියටද?? මනමාලයාටද??
ReplyDeleteමනාලියෝ ගැන වැඩි කතාවක් නැහැ... මනාලයෝ ඉන්නේ :)
Deleteලට පට පැටලිලා නේද? අපරාදේ හොද කතාවක් හරියට ලියාගත්තානම්. :P
ReplyDeleteපැටලිලා!! ?? කෝ කොහේද?
Deleteසුපිරි ලියමනක්... කාලෙකට පස්සේ ලිවීම දැණෙන්නම...
ReplyDeleteස්තුතියි හරේ!
Deleteමරු!
ReplyDeleteඑල!
Deleteඋපරිමයි!
ReplyDeleteස්තුති!
Deleteසුපිරි!
ReplyDeleteනියම කතාවක්, හොද සාහිත්ය රසයක් තියනවා
ReplyDelete