Monday, June 18, 2012

ඩිස්ක්ලේමරේ!

Fun පින්තූර ෆේස් බුක් දාන එකෙක් එක්ක චැටක්! 

“උඹ ෆ්‍රීද?” 

“ඇයි?” 

“පොඩි වැඩකට පින්තූරයක් එඩිට් කරගන්න...” 

“කියපං...” 

“නෑ බං දන්නවනෙ මේ දවස්වල නෙට් එකේ නැගලම යන සීන් එක.. අර අප්සෙට් සින්දුව?” 

“ආ... ඉතිං?” 

“ඕක කියන එකාගෙ පට්ටන්දරේ දාල ඌට මඩක් ගහල පින්තූරයක් හදාගන්න ඕන ෂෙයා කරන්න” 

“අර මොකෝ? උඹ උගේ සින්දුවලට හෙන ආසයිනෙ?” 

“ඒ වුණාට යකඩෙ රත්වුණ වෙලාවෙ තලාගන්න එපැයි.. වෝටර් මාක් එකක් එක්ක ඕක දැම්ම ගමන් මගේ පේජ් එක හිටු කියල හිට් වෙනව.” 

“ම්.... දාන්න ඕන ඒව ඊමේල් කරපං” 

“එල මචං.. හැබැයි මතක ඇතුව පින්තූරෙ යටින් පොඩියට දාන්න එකක් තියෙනව” 

“මොකක්ද?” 

“මෙයා මෙහෙම කරාට අපි මෙයාට අනුකම්පා කරන්න ඕන!” 

 

ලියා එව්වේ - hare :-)

3 comments:

  1. ඇත්තටම කවුරු ගැනද මේ කියන්නේ ?

    ReplyDelete
  2. මුස්ලිම් මිනිස්සු සත්තු මරන ජරා පින්තූරයකට ලේ කුපිත වෙන වචන ටිකක් දාල යටින් දානව “බෞද්ධයන් වශයෙන් අපි මොවුන්ට අනුකම්පා කල යුතුය“ කියලා

    ReplyDelete
  3. ape gon fbla share karanna gaththahama harak wage share karanawa.mamath tikak wisthara athiwa liwwa.

    nonimiahasa.blogspot.com/2012/06/facebook.html?m=1

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...