අවුරුදු 10 දි අවුරුදු 15දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 15 දි අවුරුදු 18දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 16 දි අවුරුදු 19දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 17 දි අවුරුදු 20දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 18 දි අවුරුදු 22දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 20 දි අවුරුදු 25දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 25 දි අවුරුදු 25දි කරන්න ඕන දේවල් කලා
හ්ම්ම් අවුරුදු 5ක් එතකොට කරන්න දෙයක් නැතුව නිකන්ම හිටියද ?
නැත්තන් කරන්න තියෙන ඔක්කොම දේවල් කරල තියෙන හින්ද ඒවම ආයෙ ආයෙත් කර කර හිටියද ?
ස්ස් මල්ලි , උබල අපි කරපු දේවල් කරන්න හිතලවත් නෑ..
බම්බුව තමයි...
ලියා එව්වේ - අමින්ද ඉෂාර (http://sinhalenscience.blogspot.com/)
එතකොට 30දී.....
ReplyDeleteඒ ඒ කාලෙට ඒ ඒ දේවල් කරන්ඩ ඕනා
ReplyDeleteඑකතැන හිරවෙලා වගේ ජිවිතේ ...?
ReplyDeleteඒ කාලෙට කරන්න ඕනි දේවල් දැමිම කලාම ඒ කාලේට නිදහසේ ඉන්න පුළුවන්
ReplyDeleteස්ස් අයියේ මම හිතන්න කලාන් ඒවා කරලා ඉවරයි
පොඩි කාලෙදිම ලොකු කාලේදී කරන්න ඕන ඒවා කරලා නිසා, 30 දී කරන්න ඕන 80 දී කරන දේවල්,40 දී කරන්න ඕන 70 දී කරන දේවල්, 50 දී කරන්න ඕන 60 දී කරන දේවල්, ඔහොම කරලා කරලා 50 ට පස්සේ එවෙලාවට හිතෙන දෙයක් තමා කරගන යන්න වෙන්නේ දරුවෝ.
ReplyDeleteහික් හික් අනේ මේ ,.,අපිත් හොද වැදගත් මල්ලිලා අලිය,.,
ReplyDelete