Friday, July 29, 2011

මම දාන්නෙ ලියපු දාට විතරයි

මේකයි සිද්ධිය... මම කාර්ය බහුලයි ගොඩක්. ඒ නිසා ඔය ලියන කරන ඒව කරන්න ඒ තරං වෙලාවක් නෑ. එහෙම වෙලා තියෙද්දි තව කමෙන්ට් කරන්නත් වෙලාවක් කොයින්ද? ඒ නිසා කරුණාකරල මගෙන් කමෙන්ට් එකක් බලාපොරෙත්තු වෙන්න එපා. ඒක මගේ කාලය කා දැමීමක්. අනික කිසිම වැදගැම්මක් නැති පෝස්ට් එකක් ලියල ඒකට කමෙන්ට් බලාපොරොත්තු වෙන එක එක්තරා විධියක මෝඩකමක්.

මම දන්නව මේ පෝස්ට් එකත් මෙලෝ රහක් නෑ කියල. ඒත් මේක ලියල දැම්මෙ ඔහෙලට මේ ටික කියන්න. මම කමෙන්ට් දාන්නෙ නෑ. මගෙන් කමෙන්ටුවක් බලාපොරොත්තු වෙන්නත් එපා.

හැබැයි ඉතිං මම පෝස්ට් එකක් ලියපු දවසකටනං මම වටේම තියෙන බ්ලොග් වලට දානව කමෙන්ට්.

නැත්තං කොහොමද බ්ලොග් එක හිට් කරගන්නේ...

ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

10 comments:

  1. එක හරි නියම කතාව

    ReplyDelete
  2. heh heh... 100% true!

    ReplyDelete
  3. කෙලින්ම කිව්ව එක ගැන ආඩම්බරයි !

    ReplyDelete
  4. ස්තූතියි මොනව හරි කියල ගියාට. මම කියන්නෙ ඔයාලම තමයි. මගේ තියෙන්නෙ ඔයාලගෙම ලක්ෂණයි. ඒ නිසා කමෙන්ට් දාපු නොදාපු බ්ලොග් ලියන සියල්ලන්ටම (කීප දෙනෙක් නැතිව වෙන්න පුළුවන්) මේක අදාලයි.

    තමන්ටම හිනාවෙනකොට ඒක මාර ආතල්... නැද්ද හොඳයි?

    ReplyDelete
  5. ඕකට කියන්නෙ සහයෝගීතාවය කියල.. සහජීවනය කියන්නෙත් ඕකමද මන්ද! ;)

    ReplyDelete
  6. එතොකොට මම මේ කමෙන්ට් දාන්නේ මක්කටැයි??

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...