එක්තරා කාන්තා අයිතිවාසිකම් සංවිධානෙක නෝනල ටිකකටත් ඕනි උනා කාන්තා අයිතිවාසිකම් ගැන උද්ඝෝෂණයක් කරන්න...
ප්‍රධාන පාඨය වුනේ "කාන්තාවට සමතැන" කියන එක..
දන්නවනේ කාන්තා අයිතිවාසිකම් ගැන කථාකරන බොහෝ නෝනලා... එයාලාගේ කොන්ඩෙ කපලා කණගාවට, අඳින්නේ කුර්තා.. අවුකණ්නාඩි එහෙම දාගෙන..
අපේ හාදයෙකුටත් මේකට ආරාධනාවක් ලැබිලා තිබුනා...
ඉතින් මිනිහත් කියපු වෙලාවට වඩා පැයක් විතර ප්‍රමාද වෙලා ලිප්ටන් වට රවුමට ගිහින් බැලුවළු.. තාම පටන්ගන්න පාටක් නැහැ... බැනර් ටිකත් ඔතපු විදියම...
අපේ හාදයා මේකේ ප්‍රධාන සංවිධායක නෝනට කිට්ටු කලාළු..
මොකද මැඩම් වැඩේ පටන් ගන්නේ නැද්ද ?
අනේ පටන් ගන්න ඔනේ මෙයා...
ඒත් බලන්නකෝ මේ බැනර් ටික දාගන්න කොල්ලෙක් හොයාගන්න නැහැ නේ....
නෝනා ඇඟට පතට නොදැනී යාළුවට කිව්වලු......
ලියා එව්වේ - බස්සා (http://jbasnayaka.blogspot.com/)
පව් බන් නෝන... ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයො ඔය උද්ගෝෂණේ කඩාකප්පල් කරන්න කල වැඩක්...
ReplyDeleteසමතැන නම් නැගල දාපියව්කෝ...
ReplyDeleteමොන සම තැනක්ද? තියන හැකියාවන්, දක්ෂතාවන් සහ නොහැකියාවන් දිහා බලලා සුදුසු තැන ලැබුනොත් ඒක හොඳටෝම ඇති.
ReplyDeleteහ්ම්
ReplyDeleteපිස්සු හැදෙනව......මෙන්න මේකත් කියෝල බලන්න කෂ්ටිය.
ReplyDeletehttp://tlr.thelastrow.net/2011/07/27/%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bd%e0%b6%b4%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94/
සම තැනද නිසි තැනද ?
ReplyDeleteදෙනව නම් දෙන්න ඕන නිසි තැන...
ReplyDeleteඅම්මට ගෙදර බුදුන්....වගේ....!!
"Ladies First" කියල කව්ද පුරාණ කාලේ ඉසිවරයෙක් කියල තියෙනවා මයෙ හිතේ.
ReplyDeleteඒක නිසා දෙන්ඩ ඕනේ සම තැන නෙමේ පලවෙනි තැන.
වේ* ගෑනු. (මකන්න එපා කුණුහරුප කියල හොඳේ. වෙන කියන්න වචන නෑ. :( )
ReplyDeleteඅපි කාන්තාවන්ට පලවැනි තැන දෙනවා... මෙ කාන්තාවොනෙ අපෙ තැන ඉල්ලගෙන විහින් නැහෙන්න හදන්නෙ....
ReplyDelete