විශ්ව විද්‍යාලෙදී
කියලා දෙන දේවල් තේරෙන්නෙ නෑ, අද කරපුවා ගෙදර ගිහින් කරනවාමයි.
ගෙදරට යන පාර අතරමගදී
මහන්සියි. ටිකක් ඉඳලා කරනවා.
ගෙදරදී
ආපු ගමන් පාඩම් කරන්න බෑනේ. විනාඩි දහයක්, එෆ් බී පැත්තෙ යමු.
හැබැයි චැට් බෑ, ඊට පස්සෙ පාඩම්,..
ෆේස්බුකියෙදි
බලමු පොඩ්ඩක් ඔන්ලයින් කට්ටියව.. ඒත් චැට් බෑ,
චැට් එකේ
හායි, කෑවද,
පුංචි අම්මගේ දූ.....
එහෙමද?..
බෑ බෑ මොකක්ද මේ විකාරේ. අටයි, කාලාම පාඩම් කරනවා.
කෑම කාලා ඇවිත්
අරයගේ ෆොටෝ එක බලන්න බැරි වුනානේ, ෆේස්බුක් ටිකා....ක්
ආයෙමත් චැට්
හායි, දන්නවද වැඩක්..
අරමළු... මෙහෙමළු.. බායි...
හපොයි.. 10යි, දැන් මොන පාඩම්ද?
මේක කරන්න බෑ.. මෙහෙම හිටියොත්.....
නෑ.... නෑ .....
හෙට ඉදන් නම් අනිවාර්යෙන් කරනවාමයි.
ලියා එව්වේ - ප්‍රාර්ථනා(http://prarthana-nimnaya.blogspot.com/)
කවුද කවුද මේ මගේ කතාව මෙතන දැම්මෙ... ඈ. හම්බුවෙද්දෙංකො
ReplyDelete:) හිහ් හිහ් හිහ්
හෙහෙ අපිත් ඔහොමයි
ReplyDeleteයකෝ බලනකොට ඔක්කොම ෆේස්බුක්ම නේ..?? ;)
ReplyDeleteමටත් වෙන්නෙ ඔය ටිකම තමයි... :(
ReplyDeleteමං අයෙත් බැලුව කවුද ලියල තියෙන්නෙ කියල ... මගේ කතාවත් මේකම තමයි..
ReplyDeleteහී හී.. හපොයි හැමෝම මම වගේමයිනේ බලන් යද්දි...
ReplyDeleteප්‍රමාදය දුකට හේතුවේ කියල බුදුන් කියල තියෙන්නෙ ඕක තමයි.... හෙට හෙට කියල අද කරන වැඩේ කල් දාන්න උපන් හපන්නු නෙව අපි සේරම... ඔන්න කිසි වැඩකට නැති වැඩනම් බදාගෙන කරන්නෙ... ෆේස් බුක් නැතුවට මේ මට තියෙන පික්චර් බැලිල්ලේ අසනීපෙත් ටිකක් එහෙම එකක්!
ReplyDeleteane apitath oya sethemai.mark iya tama mewata waga kiyanna one.weli weli inna apita kellanta pani halanna widihak kiyala dunnata :P
ReplyDeleteබලාන යනකොට අපි සේරම එකවගේ නොවැ... එකම සාම්පලේ
ReplyDeleteඑක ජාතියේ කුරුල්ලෝ එකට පියාඹනව කියන්නේ නිකමට නෙවෙයි වගේනේ.. හී හී, හැමෝටම ස්තූතියි..
ReplyDeleteබොලේ.. මාත් ඔය බෝට්ටුවෙනෙ.. :(
ReplyDeleteඇත්ත කතාව
ReplyDeleteවෙනසක් නෑ..හැමදාම කරන්නේඔහොමම තමා
ReplyDeleteමාත් ඔය බොට්ටුවේ...
ReplyDeleteහැබැයි xam එකට පාඩම් කරන්න කියල හිතෙන්නෙත් කලින් දවසෙ රෑ..