Monday, December 10, 2012

I Also Hate Red

මේ ගවුම ඔයාට ලස්සනයි.
අනේ එපා, ඒක රතුනේ.

එහෙනම් මේ කුඩේ ගමුද?
එපා, මම රතු පාටට ආස නෑ.

මෙන්න ලස්සන රතු රෝස මලක්,
එපා, I Hate RED

ඔයාගෙ කම්මුල් රතු පාටයි.
බොරු කියන්න එපා, ඔයාටත් වෙන පාටක් ඇත්තෙම නැද්ද?  රතු රතු රතු, ආයෙත් මට ඔය රතු පාට මතක් කලොත් එහෙම,

හැමදාමත් ඔයා රතු පාටට වෛර කලා. හැමදාම මම හෙව්වෙ ඔයා ඇයි රතු පාටට මේ තරම් අකැමති කියලයි.

අද අපේ Home Coming එක,ඔයාට රතු පාට සාරියක් අඳින්නම වෙනවා. ඒත් දැන් මම දන්නව ඔයා ඇයි රතු පාටට වෛර කරන්නෙ කියල.

හ්ම්.... අද ඉඳන් මමත් රතු පාටට වෛර කරනවා.

"I Also Hate RED"

ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.com/)

10 comments:

  1. අප්පටසිරි. මටත් තේරුනා ඒ කෙල්ල රතු වලට අකමැති ඇයි කියලා.

    ReplyDelete
  2. මටනම් ටියුබ්ලයිට්

    ReplyDelete
  3. ජපන් කොඩිය උස්සල නෑ වගේ

    ReplyDelete
  4. ජපන් කොඩිය කලින්ම වෙන එකෙක් උස්සලද කොහෙද.. මදැයි කොලා..

    ReplyDelete
  5. හප්පේ... පව් නේ දෙන්නම... :(

    ReplyDelete
  6. කතාවෙ අවසාන තේරුම තරමක් සතුටුදායකයි
    හැබැයි දාපු දෙබස් ටික නං කුජීතයි

    ReplyDelete
  7. වෙලාවට දෙන්නම රතු වලට හේට් අන්තිමට

    ReplyDelete
  8. සුදු රෙද්දෙ ඇයි රතු නොගෑවුනේ...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...