Friday, December 7, 2012

රාවණා එනවලු

 "මචන් උබ දන්නවද රාවණා රජතුමාව ?
අර රාමායනේ ඉන්නේ...
රාවණා රජ්ජුරුවෝ අයෙමත් එනවලු,
රාවණාට වරයන් 2 ක් හම්බුනලුනේ බන්,
ඒ එකකින් එයා අමරණීය වෙන්න ඉල්ලුවලු,
දැන් කියන විදියට එයා සැතපිලාලු  ඉන්නේ කොහෙද ගලක් යට,
ඒ නිසා ඒ නින්දෙන් ඇහැරිලා අපහු එනවා කියල පොත් වල කියනවා
ලගකදී ෆොටෝ එකක එතුමගේ දඩුමොනරේ වගේ දෙයක් වැදිලා තිබ්බලු 
ඇත්තද බොරුද නම් දන්නේ නෑ මචෝ ,
හැබැයි එහෙම අවොත් අපේ රටේ අලුතින් කතාවක් ලිය වෙයි නේ බන්..."
"හ්ම්ම්...
එත් රාවණා එතකොට මෙච්චර කාලයක් නිදාගෙන හිටියේ මොකද ?
රාමට අහුවෙයි කියල බයේද ?
විබීශනට බයේද ?
කොටියන්ට බයේද ?
නැත්තන් වෙන සුදු වෑන් වලට බයේද ?"
ලියා එව්වේ - අමින්ද ඉෂාර (wikarapituwa.blogspot.com)

8 comments:

  1. මොකාටවත් බයේ නෙමේ බං තමන්ටම බයේ

    ReplyDelete
  2. වෙලාවට ඇවිත් ඔය බය කරන ඔක්කොම උන්ව බය කරයි.
    ශ්‍රී රාවන සිද්ධම්!

    ReplyDelete
  3. පියාබන පීරිසි වලට බයේ

    ශ්‍රී රාවන සිද්ධම්

    ReplyDelete
  4. මර්වින් සිල්වාට බයේ බන්..හික්ස්...

    ReplyDelete
  5. මර්වින් සිල්වාට බයේ බන්..හික්ස්...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...