Monday, March 26, 2012

කතාකරලා වැඩක් නෑ එයා ගැන ...

"hiii....."

"haaloo.. අප්පේ ගොඩ දවසකින්නේ... කොහොමද ඉතින්?"

"හොඳයි අනේ.. මේ ටිකේ busy.."

"ඉතින් මොනාද විස්තර??"

"කියන්න තරම් විස්තරයක් නෑ.. කොහොමද
ඔයාගේ bf??"

"එයා නම් ඔය ඉන්නේ.. කතාකරලා වැඩක් නෑ එයා ගැන..."

"ඇයි? wts da prob??"

"i think he's gonna be a father"

"මොකක්? ඒ කියන්නේ ඔයා?? :-/ හැබැයි මම හිතුවා ඕනාවට වඩා රවුම් ගහද්දි ඕක කරගනී කියලා."

"ඇහ්?"

"මම හිතුවේ නෑ ඔයා ඔච්චර මෝඩ කෙල්ලෙක් කියලා...."

"ඔයා මේ මොනාද කියවන්නේ??? ආ..හ් ops.. ROFL"

"?????"

"මගෙ ළමයගෙ father නෙමේ බොල.. මම කිව්වේ පල්ලියේ father ගැන.. එයාගේ වැඩේ කොයි වෙලෙත් පල්ලියේ.. හරියට පල්ලියෙ කණුවක් වගේ.."

"ඒක මිසක්.. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ..."



ලියා එව්වේ - ඉෂ්වි තෙහාරා

11 comments:

  1. හික් හික් හික් මමත් හිතුවේ වැඩේ වෙලා කියලා.....

    ReplyDelete
  2. හොඳ වෙලාවට පල්ලියේ ෆාදර් උනේ ...!

    ReplyDelete
  3. මගෙ ළමයගෙ father නෙමේ බොල..

    එහෙනම් ළමයගෙ තාත්තා කව්ද බොල.. හික් හික්

    ReplyDelete
  4. එහෙනං කමක් නෑ....

    ReplyDelete
  5. මේක මේ වගේ වුනානම් කියල නිකමට හිතුනා
    ---------
    "කියන්න තරම් විස්තරයක් නෑ.. කොහොමද
    ඔයාගේ bf??"

    "එයා නම් ඔය ඉන්නේ.. කතාකරලා වැඩක් නෑ එයා ගැන..."

    "ඇයි? wts da prob??"

    "He think he's gonna be a father LOL"

    "මොකක්? ඒ කියන්නේ ඔයා?? :-/ හැබැයි මම හිතුවා ඌ එක්ක ඕනාවට වඩා රවුම් ගහද්දි ඕක කරගනී කියලා."

    "ඇහ්?"

    "මම හිතුවේ නෑ ඔයා ඔච්චර මෝඩ කෙල්ලෙක් කියලා...."

    "ඔයා මේ මොනාද කියවන්නේ??? ආ..හ් ops.. ROFL ඌට එච්චර දෙයක් කරන්න පුළුවන්නම්..."

    "?????"

    "මගෙ ළමයගෙ තාත්තා ඌ නෙමේ බොල.."

    "&#%^ *$ #^$ #*&& @!@ ^@# *@# *@ $*& $@"

    ReplyDelete
  6. හොඳ වෙලාවට පල්ලියෙත් ෆාදර්ලා ඉන්නේ... ;-)

    ඇනෝතුමාගෙ අවසානෙත් ටොප්!

    ReplyDelete
  7. එල කතාව.....!

    මට මෙහෙමත් හිතුනා....!

    පල්ලියේ ෆාදර්ට ඉංග්‍රීසියෙන් ෆාදර් කිව්වට ඇයි සිංහලෙන් තාත්තා නොකියා පල්ලියේ ස්වාමි කියලා කියන්නෙ......?

    ReplyDelete
  8. හැබැයි මම හිතුව ඕනවට වඩා රවුම් ගහද්දී ඕක කරගනී කියලා..
    ඒ කියන්නෙ කොල්ලට කලින්ම සසර කලකිරිලා වගේ.:)

    ReplyDelete
  9. හික් හික් හික්..... :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...