Monday, August 22, 2011

තහනම් සෙවන

දොයිද?
නෑ තාම..
දොයි මත නැද්ද?
ටිකක්… බයි කෑවේ නැද්ද?
තා ටිකකින්..
හ්ම්ම්…
හ්ම්ම්ම්ම්ම්…
බක්ස්… හ්ම්ම් හ්ම්ම් කියන්නෙ?
මම නෙමෙයි ඔයානෙ බක්සි..
ඒක නෙමෙයි
මොකද්ද?
වැඩක් කියනවා කිව්වනේ..
මොකද්ද? මට මතක නෑනෙ
කියන්නකො අනේ..
ම්ම්ම්.. කෝ බලන්න මතක් කරලා.. එක්කො පස්සෙම කියන්නම් මතක් කරල
නරකයි
ඇයි?
ඔයා ඊයෙ කිව්වෙත් ඕකමනෙ, පෙරේදත්.. අද කිව්වෙ නැත්තං ආයේ කතා කරන්නෙ නෑ.. තරහම තරහයි
ඒක තමා මං කියන්නෙ නැත්තෙ
ඇයි?
ඔයා තරහවෙයි කියල
තරහ වෙන්නෙ නෑ, කියන්න
ඇත්තමද?
සත්තමයි..
හ්ම්ම්..
කියන්නකෝ
ඔන්න කිව්වා එහෙනං..
කියන්න
මට.. ඔයා ගැන.. ආදරේ හිතුනා.. ගොඩාක්.. දැං හුඟක් දවස්
…….
ඇයි සද්දෙ නැත්තෙ?
අනේ…!
ඇයි?
ඔයාට අමතක උනාද මගේ…..

ලියා එව්වේ - බූටා

9 comments:

  1. බී...ප්....
    බී......ප්....
    බී........ප්.....!!

    ReplyDelete
  2. ඇයි සිනහ මුහුණ ? :/

    ReplyDelete
  3. පිලෝ ටෝක් එකක්ද? ටෙලිෆෝන් ටෝක් එකක්ද?

    ReplyDelete
  4. ඔබා මාමේ මේක ඇවිල්ලා ටෙලිෆෝන් කේස් එකක්.. 50%ක් ඇත්ත 50%ක් මනෝ.. :)

    ReplyDelete
  5. මට නම් පේන්නේ 95% විතර මනෝ වගේ..
    හික් හික්......!!

    ReplyDelete
  6. මං නං හිතුවෙම pillow talk එකක් කියලමය්.....හෙහ්...හෙහ්...හෙහ්...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...