නෝන මහත්තයෙක් ආව දොස්තර මුණගැහෙන්න. මූන හොඳටම ඉදිමිලා. ඇහුවම මොකද වුනේ කියල "මගෙ මනුස්සය බීල ආවාම මට කම්බුලට ගහනව" කිව්ව. දොස්තර කිව්ව "ඕකට තියෙනවා ප්‍රතිකර්මයක්, මහත්තය බීල ගෙදර එන වෙලාවට කටේ වතුර පුරෝගෙන, වතුර කට වටේ කරකවමින් ඉන්න. මහත්තයට නින්ද ගියා කියල සැක ඇරෙන කං වතුර ටික කටින් හලන්න එපා" කියල.
සතියකින් නෝන මහත්තය ආව නැවත දොස්තර මහත්තයව මුණ ගැහෙන්න. නෝන හරි සන්තෝසෙන්, හරියට අලුත් නෝන කෙනෙක්, නැවත උපන්න වගේ. "ඩොක්ටර් වැඩේ නං හරියටම හරි, එයා ඊට පස්සෙ නං මට අත තිබ්බෙවත් නැහැ, ඒත් කොහොමද වතුරෙන් ඔය වැඩේ වුනේ?" කියල ඇහැව්ව.
දොස්තර කිව්වා "වතුරෙන් වුනේ, ඔයාගෙ කට වහල තිබ්බ එක"කියල.
ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)
ඔබ්සර්වර් මාමාටත් හිතෙන එව්වා
ReplyDeleteසිරාම සිරා
ReplyDeleteආ මේක මම ලාස්ට් රෝ එකෙන් කියෙව්වා. ඔබා මාමා මයි ලියලා තිබ්බේ :)
ReplyDeleteඑල එල.... ගැණු කට පියාගෙන ඉන්නවනම් ගෙවල් වල වලි යන්නෙ නෑ....! ගෘහස්ථ ප්‍රජණ්ඩත්වය පිටු දැකීමට නම්, ගෑණුන්ට මුඛ වාඩම් යොදනු....!
ReplyDeleteඑල එල ඕක ඇත්තටම වැඩ කරන තියරියක් හික්ස් ..............
ReplyDeleteදුමී අයියට හදිස්සියටද සතුටටද මංදා අකුරුත් පැටලිලා........
ReplyDeleteඔබා අයියගේ කටේ රුබියලක් දාන්න වටිනවා.කාන්තා හිංසනය අනං මනං කිය කිය බොඩ් එල්ලං කෑගැහුවට උන්ට ඔහොම වෙන්නේ පැත්තක ඉන්න පිරිමි්ට පාඩුවේ ඉනින දෙන්නැති හනදා තමා
ReplyDeleteඔබා මාම ඊට පස්සෙ සතුටින් ජීවත් උනාලු..
ReplyDeleteහොදායි.. ඔහොම යං
ReplyDeletesira talk 1! :D =D =D
ReplyDelete"උඹ දන්නවනේ රොමෝ " style එකෙන් ඔබීට message එකක්වත්ද ?
ReplyDeleteමැක්සා . . . . හික් හික් හික්
ReplyDeleteකොමෙන්ට් දාපු කෙල්ලන්ට කොල්ලන්ට තෑන්ක් යූ වේවා...!!!!
ReplyDeletehahahah sira kathawa
ReplyDeleteමේක දැක්කේ අදයි . . නියමයි :D
ReplyDelete