ආදරේ ? ආදරේ කියන්නේ මොකක්ද ඇත්තටම හිතට දැනෙන දෙයක්ද අතට අහුවෙන දෙයක්ද කෑ ගහල අඩල ඉල්ලුවම ලැබෙන දෙයක්ද ආදරේට නිර්වචනයක් තියෙනවද ඇයි මම ආදරේ කියන්නේ මේකයි කියල කියන දේ ඔයාට ආදරේ වගේ දැනෙන්නේ නැත්තේ මං ඔයාට කිව්වම ආදරේ කියන්නේ ඕක නෙවෙයි කියලා ඔයා ඇයි කියන්නේ අපෝ ඔයා මහ හිතක් පපුවක් නැති කෙනෙක් ඔයාට ආදරේ දැනෙන්නේ නැ කියලා හැම තිස්සෙම මගේ ආදරේ හැගීම්වලින් කියන්න බෑ.ආදරේ කියන්නම ඔනේද සද්දෙන් මං ඔයාට ආදරෙයි කියලා.ඇත්තටම මට දැනෙන්නේ නැද්ද ආදරේ ඒකද තවමත් මං ආදරේ හොයන්නේ ම්ට තවම ආදරේ ලැබිල නැත්තේ කවුරුත් මට ආදරේ කරන්න කැමති නැත්තේ මට හරිම ප්‍රශ්නයක් - මොකක්ද ඇත්තටම ආදරේ කියන්නෙ ??
ලියා එව්වේ - කල්හාරී
ප්‍රේමය ලොව හැමතැනම ඇති
ReplyDeleteහැම දෙනටම හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනා ගත් කිසි කෙනෙක් නැති....
තමන්ගෙ යම් යම් උවමනා එපාකම් සපුරගැනීම ශිෂ්ඨ විදිහට ප්‍රකාශ කරන වචනයක්....
ReplyDeleteආදරේ = කෑදරේ
ReplyDeleteහැමෝගෙම අදහස් වලට ස්තුතියි..! - මම කල්හාරි
ReplyDelete