Thursday, July 7, 2011

සුදු අයියයි මායි

මං එකපාරට ඇහැරුනා..
සුදු අයියා මගෙ ලගම දොයි
මං හොරෙන්ම එයාගෙ පපුවෙන් ඔලුව තියල
ඉන වටේට හීන්සැරේ අත් දෙකෙන් බදාගෙන
මගෙ ඇස්දෙක වහ ගත්තා
එතකොටම මට තේරුනා
සුදු අයියා ඇහැරුනා
ඒත් නැගිටින්න විදියක් නෑනෙ
සුදු මැණිකේ.... නැගිටින්නෑ...
එයා මාව පැත්තකින් තියන්නයි හදන්නෙ
ඒව්වා කොහෙද
මාත් හරිබරි ගැහිල දොයිය ගත්තා
එයත් ඒ පාර මාව බදාගෙන මගෙ නලල සිප ගත්තා
මං යන්තමින් සුදු අයිය දිහා බලල
තද කරල බදා ගත්තා
මං මයෙ මැණිකට ගොඩාක් ආදරෙයි..
එයා මගෙ ඇස් දෙක දිහා බලාගෙනම කිව්වා
මාත් ගොඩාක් ආදරෙයි
කියන්න ඔලුව ඉස්සුව..
ඩෝං..
මොකද ළමයො
බිත්තිය පෙරලන්න හදන්නෙ..
කියල අම්මා කියනව ඇහෙනව
අනේ... කියල මටම කියවුනා


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

11 comments:

  1. රෑට ආගම සිහි කරලා නිදා ගන්න මේ වගේ භයානක හීන පේන එකක් නෑ එතකොට . . හික්ස්

    ReplyDelete
  2. oya hine tyena de aththatama karanna math godak asawen inne...lagadima...me de tama kellekta tyena lokuma sathuta. hinayak unath lassanata liyala tyenawa...ela..

    ReplyDelete
  3. හපෝ භයානක හීනයක් නෙව! ඔයින් ගියා ඇති. නැත්තං කොටු වැටිල නතර වෙන්නේ.. :D

    ReplyDelete
  4. @දුකා අයියා... ► ඇත්තමද අයියෙ ඔයා කියන්නෙ.. එහෙනං ඉතිං එහෙමවත් කරමුනේ Grr..

    @ඇනෝ ► හ්ම්ම් ඇත්ත.. සුබ පැතුම්!! :) ස්තූතියි!

    @hare :-)► :P

    ස්තූතියි මේක පබ්ලිෂ් කලාට...

    ReplyDelete
  5. ඇදෙන් වැටුනේ නෑ නේ

    ReplyDelete
  6. නෑ නෑ.. :D

    ReplyDelete
  7. දුකා අයිය කියපු දේ කරල නිදාගන්න.. නැත්නම් ඉස්සරහට පේන ඒව මීට වඩා භයානක වෙන්න පුලුවන් :D

    ReplyDelete
  8. සින්ඩිJuly 8, 2011 at 2:37 PM

    ලස්සනයි, මට නම් වැදුනා :)

    ReplyDelete
  9. මේක හරිම හයානක භීනයක් අප්පා ..........කියවද්දි හිරි වැටුනා.....

    ReplyDelete
  10. @සහෝධරයා ► :P

    @සින්ඩි ► :)

    @නෙරංජි ► හෆොයි..

    ReplyDelete
  11. oka hamogema heenayak eth atthak wenne tika dhenekta witharai :'(

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...