මුලින්ම කියන්න ඕනේ මේක මම හෝ වෙනත් කෙනෙක් දැකපු හීනයක් නොවන බව.
මම මේ පොඩි පහේ රස්සාවක් කරන්, බ්ලොග් එකක් ලියාගෙන ඉන්න මිනිහා. කිසිම හේතුවකට කාටවත් පහර වදින දෙයක් මගේ බ්ලොග් එකේ ලියන්නේත් නෑ. එහෙව් එකේ අහවල් එහෙකටද ත්‍රිපුද්ගල කමිටුවක්.
මට කියල හතුරොත් නෑ. ඒත් දැන් ඉතිං මුහුණ දෙන්න වෙනවනේ. ඕව මේව කල්පනා කර කර ඉඳල හරි යන්නෑනේ.
තුන් දෙනාගේන් පළවෙනිය මට ඇටෑක් කරන්න පටන් ගත්තා. නිකම්ම හිටියොත් හරි යන්නැති නිසා මමත් ඇටෑක් කලා. ඊලඟට දෙවෙනිය. තුන්වෙනියාත්.
කොහොමින් කොහොමින් හරි තුන් දෙනාවම නිහඬ කලා.
තුන්දෙනා කවුද කියල මට කියන්න බැරි වුනානේ. වෙන කවුරුවත් නොවේ මදුරුවො තුන්දෙනෙක් මගේ නෙට් එක ඇතුලේ.
ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)
හපෝයි.. නෙට් එක ඇතුලට රිංගන අලවම් මදුරුවෝ... මතක් කරන කොටත් කන ඇතුලේ කූං කූං සද්දයක් එනවා.......
ReplyDelete:D :D
ReplyDeleteNet athulata ringuwanam kamak nehe, Joka athulata ringanne nethuwa.
ReplyDeleteමේ මදුරුවෝ තුන්දෙනෙක් ගැන නෙහ්....
ReplyDeleteයුධ අපරාද ඕව.......
ReplyDeleteඕක පොළොන්නරුවේ බම්බුවට කිඋව්වනම් මේ දවස්වල හොදට මාර්කට් කරයි.
ReplyDelete