Wednesday, March 21, 2012

පාර්වතීගේ මංගල රාත්‍රිය

සාද, සුභ පැතුම්, නැති උනත් ඇයව කැන්දගෙන ආවා..,
ඒ ප්‍රේම සංවේදනා හොඳින්ම අඳුණන මා දන්නා හොඳම ගැහැණිය ඈ නිසා..,
මා නිවසේ ඉදිරිපස දොර වසා එනවිටත් පාර්වතී..,
ඔව් ඒ ඇගේ නම.

පාර්වතී හිටියේ කණ්නාඩියෙන් තමාදෙස බලාගෙන.

අපේ අප්පා කිව්වා මමත් දවසක මෙහෙම යන්න,
මහත්තෙයෙකුගේ යටතේ මෙවුන්දම් විඳින්න වාසනාව ලැබෙයි.
කියලා..,
ඔයා මා ගාවට සල්ලි අරන් ආවේ නෑ රාජේෂ්..,

ඔව්..!
අවසානයේ මම කතා කලා
මම අරන් ආවේ ආදරේ..,

මට අද දවසට විතරක් කරන්න එක ඉල්ලීමක් තියෙනවා..,

මොකද්ද??

මගේ ජීවිතේ වැඩිහරිය කලේ වෙන මිනිස්සුන්ගේ ආසාවල් නිවපු එක
හැම රැයකම මගේ වම් පැත්තේ මිනිහෙක් නිදාන හිටියා
අනේ රාජේෂ්

මට අදට විතරක් තනියම නිදන්න දෙන්න


ලියා එව්වේ - පබ්බත (http://wadihitikawi.blogspot.com/)

11 comments:

  1. සිම්ප්ලි මරු!!!

    ReplyDelete
  2. එල එල .පට්ට පටපට

    ReplyDelete
  3. හප්පොච්චියේ!!!

    ReplyDelete
  4. රාජේෂ්ට එරෑට වෙන කෙනෙක් ගන්න වෙනවා

    ReplyDelete
  5. හොඳ නිර්මාණයක්....

    ReplyDelete
  6. අතේ පයේ හයිය තමා ඉතින්

    ReplyDelete
  7. පාර්වතීව විවාහ කරගත්තු එකම රාජේෂ් ග්‍රේට් පොරක් වෙන්න සාක්කි. මිනිහ යස අගේට බූරු ඇ‍ඳේ බුදියන්න ඇති.

    ReplyDelete
  8. බඩුවක්ද උස්සන් ඇවිල්ලා තියෙන්නේ.....

    ReplyDelete
  9. මාත් ආසයි මේකට... :)

    ReplyDelete
  10. ආදරය....!!! නොපිරුනු දිවියක...හිඩැස් කොන් සපුරණ...!!!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...