Wednesday, March 14, 2012

එහෙම කිව්වා!!

“මම ආස නැහැ මිස් බදාදා ක්ලාස් එකට යන්න ඒකට වෙනුරිත් එනවා එයා එක්ක මගේ ප්‍රශ්ණයක් තියෙනවා” දවසක් දිලාන් එහෙම කීව්වා.

“බලන්න මිස් මට හොඳ බුට් එකක් ලැබුනා.. නිමාශාගෙන් මම එයාට ගොඩක් ආදරේ කලා මට දුකයි... අද ක්ලාස් යන්න බෑ” ඊයේ එහම කිව්වා

“අන්න දිලාන් ලක්ෂිකාට ලයින් දානවලු” මිතුරියක් එහෙම කිව්වා

“අද වෙනුරිගේ උපන්දිනේ එයාට දිලාන් තෑග්ගක්වත් දීලා නෑහැ මිස්... මැසේජ් එක්ක එවලා විශ් කරලා. ඊයෙත් දිලාන් ක්ලාස් කට් කලා අදත් කට් කලා ” වෙනුරිගේ මිතුරියන් එහෙම කිව්වා.

“ඇයි දිලාන් තෑගි දෙන්න ඔනි...? ” මම ඇහුවා

“ඇයි මිස් දන්නේ නැද්ද දැන් අවුරුදු ගානක් වෙනවා මේ දෙන්නාගේ Affair එකට” හැමෝම එහෙම කිව්වා


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

6 comments:

  1. ගූ වහක්.
    වන් සීරො සීරෝව කාලයක් හොඳ මට්ටමක තිබුනා. මේ වගේ මඤ්ඤං කතා එක්ක උනත් කලවමේ හිතට දැනෙන නිර්මාන තිබුනා. දැන් යන්නෙම මේ වගේ අඳෝනා විතරයි. කවුද මේ ලියන මඤ්ඤම? මෙයා ලියල තියෙන සේරම ඔක්කාරෙට එන ඒවා. කවුද මෙයාට බූට් තිබ්බෙ. මොක්කුද දැන් මේ සයිට් එක කරන්නේ?

    ReplyDelete
  2. කතාව ඒ තරම්ම අවුලක් නෑ, ඒ උනාට මේ වගේ බොලඳ ආදර කතා දාන්න එපා,
    අපිට ඕන අලුත් ඒවා අලුතින් හිතන අදකාලෙට ගැලපෙන ඒවා.

    ReplyDelete
  3. වන්සීරො අයියලා වෙත. මේ වගේ කතා දානවනම් අර රැචිඅරැචි ඒවට තව දාන්න ඔන මෙලෝ රහක් නෑ කියල එකකුත්

    ReplyDelete
  4. ඕපදුපයක් ද....

    ReplyDelete
  5. ආකදර කතාවක් හරි සරලයි...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...