Wednesday, February 29, 2012

ලොස්ට් අයිඩෙන්ටිටි!

මම ජනප්‍රිය මනුස්සයෙක් නෙවෙයි. ඉස්කෝලෙදිවත්, ක්ලාස්වලදිවත්, කැම්පස් එකේදිවත්, රස්සාවට ආවමවත් මම විශේෂ කෙනෙක් වුණේ නෑ. බෝඩිමේ යාළුවත්, වෘත්තීය යාළුවො කීපදෙනෙකුත් ඇරුණම මට වෙන යාළුවොත් නෑ.

.........................

ඒත් මට ඒ නොහැකියාවට එහා ගිය කැපෑසිටියක් තියෙන බව මම දැනගෙන හිටිය. ඒ නිසාම මම දැන් වීරයෙක්... සුපර් හීරෝ කෙනෙක්... කවුරුත් මම කියන එකට එහා කතා කරන්න ආවෙ නෑ. මම කතා කරන්න ගත්තම ඔය හාල්පාරුවෙක් දෙන්නෙක් ඇරුණම වෙන කවුරුත් කටගහගෙන එන්නෙත් නෑ. ඒ නිසාම මට දැන් යාළුවො ගොඩයි. මම දැන් කණ්ඩායම් ගොඩක ඇක්ට්ව් මෙම්බර් කෙනෙක්... තව...


.........................

“උඹ තාම ඇහැරලද? වෙලාව පාන්දර 2.00යි. ඕකෙන් ලොගවුට් වෙලා ලයිට් නිවල බුදියගනිංකො.. වැඩ ඇරිල ආ වෙලේ ඉඳන් සෝෂල් නෙට්වර්ක්...”



ලියා එව්වේ - hare :-)

14 comments:

  1. හඃහා! පට්ට! සෝෂල් නෙට්වර්ක් වීරයෝ!

    ReplyDelete
  2. කවුද චන්ඩි......!!!

    ReplyDelete
  3. වැඩ ඇරිල ආ වෙලේ ඉඳන් බ්ලොග් එක ලියනව

    ReplyDelete
  4. සෝෂල් නෙට්වර්ක් වීරයෝ!

    ReplyDelete
  5. ඇටමැස්සා, බුවා වගේ කට්ටිය ගැනද කියල තියෙන්නේ ?

    ReplyDelete
  6. පට්ට... කී බෝඩ් වීරයෝ !!!! :D

    ReplyDelete
  7. බෝඩිමේ එකා නං යාළුවෙක් නෙමේ...

    ReplyDelete
  8. මරණය වගේ අය ගැන ද කියල තියෙන්නෙ?

    ReplyDelete
  9. apurui. meka hamotama thiyeka case ekakne.

    ReplyDelete
  10. අඩු වැඩි වශයෙන් ඉන්ටර්නෙට් එකේ අදහස් පල කරන හැමෝටම මේක අදාලයි ඉතිං...

    ReplyDelete
  11. මම මුලින් හිතුවා මම ගැන හරෙ මෙතන කොටලා තියන්නෙ.. එත් ඉතින් රස්සාවක් ගැන තියෙද්දි මම දැනගත්තා මට නෙමෙ මෙ ලියලා තියන්නෙ කියලා ..:D:D

    ReplyDelete
  12. හිහී . . නිය මයි :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...