පාළු සීතල රෑක අදුරු වලකුළු අතරේ දිව ඉහිල ගිය අපේ හුස්ම පොඳ. මීදුම් පටල වල තැවරුනු සුසුම් රැළි... ඔය තුරුලෙන් දැණුනු උණුසුම.. ගෙල පුරා දිව ගිය ඔය දෙතොල් පහස. ඔය කෙස්රැළි පුරා දිවගිය මගේ දැඟිලි ඇයි රතු පාට.... හිනැහි හිනැහි උන්න ඔය ඇසුත් උඩදාගෙන.
අපිට ප්‍රයෝග පෙන්වන බයිසිකල් රෝදයට යටවුනු ඔබේ දෙපා මම දැක්කේ දැන්. ඊයේ වෙගන් කැරකෙන රොදේ නතර කරන්න දිගුකල අතත් එක්ක රොදේ වටේ වටයක් කැරකිලා ආපු මට තාමත් තේරුම් ගන්න බැරි ඇයි ඔබ ඔය තරමටම නිහඬ කියලා..
නමක් නොදන්න කවදාවත් නොදැකපු කෙනෙක් ඔයාව අරන් යන්න හදද්දි.. මඟ අහුරපු මගේ සිරුර දෙබෑ කරන් ගියපු කෙනා කෙලින්ම ගියේ රෝහලට...
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
මගේ රීඩරේ මාතෘකාවම දැක්කම හිතුනෙ 'මරණෙ' ගෙ නිර්මාණයක් කියල :-)
ReplyDeleteමැරිල කියල හිතාගන්ඩ පුළුවන්!!!
ReplyDeletesira kathawak kiyanna gihin nalada manda.
ReplyDelete