හැමදාම පරක්කුයි. කවදාවත් වෙලාවට එන්නේ නෑනේ.
ඇයි වදේ දැන් කී දවසක් බොසාගෙන් බැනුම් ඇහුවද?
බොරු කියනව කියලා හැමදාමත් මෙහෙම බොරු කියන්න පුලුවනෑ.....
ඊයෙත් පැයක් පරක්කු වෙලා ගිහින් රතු ඉර ගහලා. ඔයාට ඇයි මං විඳින දුක ගැන ගානක් නැත්තේ?
ඔෆිස් එකේ ගොඩක් පිරිමි අය එයාලගෙ ඈයොත් එක්ක හරිම සතුටෙන් උදේට ඇවිල්ලා හවසටත් තුරුල්වෙලා ඒ ආදරෙන්ම යනවා.
මටත් අනික් පිරිමින්ට වගේ වගේ සල්ලි බාගෙ යහමින් තිබුණනම් ඔයාගෙ ආඩම්බර බලන්න තවත් ඉන්නේ නැහැ මං.
හැඩකාර විසේකාර කෙනෙක් ගාවට මමත් ගිහිල්ලා.
ඒත් ඉතින් කෝ ඒවට සල්ලි. මාසේ රෝල ගහන්නේත් අමාරුවෙන්......
"කොළඹ බලා යන රුහුණු කුමාරී දුම්රිය තව ස්වල්ප මොහොතකින් දෙවන වේදිකාවට ලඟා වෙනවා ඇත...."
ලියා එව්වේ - ගෙහාන් (http://locolanka.blogspot.com/)
හික් හික්... මූ ඒකත් ලියල තියෙන්නේ කෝච්චියක් ගැන.. :D
ReplyDeleteදඩිබිඩියේ ආපු අයිඩියාවක් බන් :D
Deleteසික් මාත් රැවටුනානෙ
ReplyDeleteහිරැ
මගේ කුමාරිටද :D
Deleteකෝච්චියට පොල්ල තියන්නෙත් කොච්චියක්ම තමා......හෙහ්...හෙහ්..
ReplyDeleteනැතුව නැතුව අයියා :D
Deleteනියමයි කෝච්චියෝ... උඹ ඉතිං උඹේ ගෑණි ගැනනෙ ලියන්නෙ. ඒ නිසා කමක් නෑ... :-)
ReplyDelete:D
Deleteහික් හික් :D
Delete:D මන් ඒත් බැලුවා ;)
ReplyDeleteමොනවද :P
Deleteකෝච්චි වලට කාන්තා පක්ෂයේ නම් දාන්න මුලින්ම හිතූ කෙනාටත් මෙහෙම්මම අදහස් පහල වෙන්ටෑති!!!
ReplyDeleteමරු චන්දික ඈ!!
ස්තුතියි ටිස්ස අයියණ්ඩි :D
Deleteසිරාවටම නියමයි කෝච්චියා නියමයි... !
ReplyDeleteතැන්කියෝ.. :D
Deleteඅඩෙ මේක සිරා. මාත් අහුවුනානෙ.
ReplyDelete:D
Delete