Friday, February 10, 2012

අර ඔයාගෙ හස්බන්ඩ් ද?

දෙන්න කොහෙදිද පාර්ටියකදි අඳුන ගත්ත, ආදරෙන් කොහොම වුනත් රාගෙන් වෙළුන. එදා රෑ නැවතුනෙ කෙල්ලගෙ ඇඳේ….

රෑ තිස්සෙ මහන්සි වෙලා දෙන්නට පාන්දර යාමෙ නින්ද ගියා. කොල්ල නැගිට්ටම දැක්ක කෙල්ලගෙ ඇඳ ගාව තිබුන මේසෙ උඩ, පිරිමියෙකුගෙ රාමු කොරපු පින්තුරක්.

කොල්ලට දැන් අස්පෙට් වැඩේට.

කෙල්ලගෙන් ඇහුව “අර ඔයාගෙ හස්බන්ඩ් ද ?” කියල.

කෙල්ල තව ටිකක් කොල්ලට තුරුල් වෙලා “නෑ ඩාලින්” කිව්ව.

“එහෙනං ඔයාගෙ බෝය් ෆ්‍රෙන්ඩ් ද”

කෙල්ල කොල්ලගේ කන යාන්තමට හපල “පිස්සුද ඩාලින්”

“එහෙනං තාත්තද, අය්යද ?"

කෙල්ල තවත් හුරතල් වෙමින් “නෑ ඩාලින්…ඒත් මං හරි ආසයි, ඔයාට ඊරිසියා හිතුනම”

කොල්ලට මල ටික ටික පනිමින් “එහෙනං මොකාද ඒ?”

“ඒ මං, ඔපෙරේෂන් එක කරගන්න ඉස්සෙල්ල”


ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

19 comments:

  1. කොල්ලට මොනවා හිතෙන්න ඇතිද? ලොල්

    ReplyDelete
  2. පට්ට ඇ මල් හතයි කතාව ඇ.....
    හික්.. හික්...

    ReplyDelete
  3. හික් හික් හික් එළ සීන් එක ඈ......

    ReplyDelete
  4. bukisss.... kohomada athal eka :D :D

    ReplyDelete
  5. අයියෝ වහ කනවා පිස්සු කොර

    ReplyDelete
  6. මරු කතාව.... අර කොල්ලට මොනවා හිතුනද මන්දා...!!!

    ReplyDelete
  7. නිකන් හම්බෙන අස්පයෝන්ගේ දත් ගනින්න යන්න එපා කියන්නේ ඕක තමයි....:D

    ReplyDelete
  8. හෙහ් හෙහ් හෙහ්....

    ReplyDelete
  9. කලිං අහලා තිබුනා වගේ...

    ReplyDelete
  10. කියවූ කොමෙන්ට් දැමූ හැමෝටම බොක්කෙන්ම තුති

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...