Wednesday, February 8, 2012

පෙරේරා අයියා

අපේ හිටියා පෙරේරා කියලා.
බුවා හෙන හොඳ එකා.
කොයි තරම් හිත හොඳද කියනවා නම්, මිනිහා අතහිත දෙන්නේම වයසක ඇන්ටිලාට.
මේ තත්වය කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් මිනිසා අවසානේ කසාද බැන්දෙත් බුවාගේ අම්මටත් වඩා අවුරුදු 10විතර වයස කෙනෙක්.

ඔන්න අපිත් මඟුලට ගියාය කියමුකෝ,
ඩාන්සින් ෆ්ලෝඑකේ කස්ටිය නටනවා..,

ඒ අස්සේ එකෙක් සිරා කෑල්ලක් දිහා බලාගෙන අත්පුඩි ගහනවා..,
මම හෙමීට කිට්ටු කලා බුවා ගාවට
සිරා කෑල්ලනේ බන් කවුද දන්නේ නෑනේ..?

ඌ මා දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා අත්පුඩි ගහන්න පටන් ගත්තා..,

ඒ අපේ අම්ම බන්..!

එතකොට මේ අපේ එකා බැඳලා ඉන්නේ..?
ආ ඒ අපේ ආච්චි..!

කොල්ලා හිනා වෙලා මා එක්කලා කිව්ව.



ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com/)

7 comments:

  1. හයියෝ ෂල්ලි.... :D

    ReplyDelete
  2. ආච්චි යාළුවව දරුකමට හදාගත්තද දන්නෑ?

    ReplyDelete
  3. ඒ කියන්නෙ ආච්චිටත් ඒ තරම් වයසක් නැතිව ඇති. මට මතක් වුණේ අර Family tree කියන ෆිල්ම් එක. ඒකෙත් අම්ම ලස්සනයි. අම්මගෙ අම්ම ඊටත් ලස්සනයි. දුව නම් පජාතයි!

    ReplyDelete
  4. හික්...ඒ අම්මට දුවල ඉන්ට නෑ මං හිතන්නේ නේහ්..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...