"අපේ ගමේ හිටිය කියන ග්‍රීස් යකාව අහුවෙලා කියන්නේ..."
"ඔව් ඔව්, ඌට අතපය කැඩෙන්නම හොඳටම ගහලා තියෙනවා ගහක බැඳලා..."
"ඉතින් කවුද කොහොමද ඌව හොයාගෙන තියනවා කියන්නේ....?"
"අර අහවල් ඇමති තුමාගේ හොට් ලයින් එකට කවුද ඔත්තුව දීලා තියෙන්නේ. ඉතින් එතුමා වහාම ක්‍රියාත්මක වෙලා, හොඳට හොයලා බලලා පුද්ගලිකවම ගිහිල්ලා තමයි ඌව ගෙදරින් එලියට ඇදගෙන ඇවිල්ලා ගස් බැඳලා තියෙන්නෙ.........!"
"ඉතින් කොහොමද ඔප්පු කරන්නේ ඒ ග්‍රීස් යකාමයි කියලා....?"
"ආයෙත් අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑනේ, ඒක මේ ගමේ හැමෝම දන්නවා....!"
"ඒ කොහොමද බං ඒ...?"
"ඇයි බං... පහුගිය කාලේ හැම අවුරුද්දකම, සිංහල අවුරුද්දට තියෙන අවුරුදු උත්සවයේ ග්‍රීස් ගහේ නැගලා කොඩිය ගන්නේ ඌ තමයි. ඌ ඇවිල්ල මාර යකෙක්....!"

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)
හික් හික්
ReplyDeleteනියමයි දුමී අයිය... ! :D
Haka haka haka... Maru seen eka.... :D
ReplyDeleteහෙහෙ.. පව් යකා
ReplyDeleteදන්න යකාව හරි අල්ලන් එපැයි
ReplyDeleteනියම කතාව....හික් හික්.....
ReplyDeletepaw bn! maara wada thamai wenne!
ReplyDeleteoops!
ReplyDeleteහික් හික්.. මාර යකෙක්නෙ..
ReplyDeletemaru kathawa
ReplyDelete