Wednesday, January 30, 2013

හිට්ස් නැතිව වේලෙන බ්ලොග්කරුවන්ට අගනා මෘදුකාංගයක්

ඔය මහත්තුරු නෝනල බ්ලොග් ලිවුවට හිට් නෑ නේද? හිට් ගන්නෙ කොහොමද කියල දහාතේ කල්පනා කරනව නේද? හිට් ගන්න ඉතිං අනිත් බ්ලොග්වල කමෙන්ට් කරන්න එපැයි. ඒත් ඔය ලියන ඒව කාටද කියව කියව ඉන්න පුළුවන්?

මේ මෘදුකාංගෙ තමුන්නැහැලට ඕන තරං හිට් අරං දෙයි. මේකෙ තියෙනවා ෆීඩ් රීඩර් එකක්. ඒකට ඔයාට කමෙන්ට් දාන්න ඕන බ්ලොග් ඔක්කොම එකතු කරන්න. ඊට පස්සෙ පහල තියෙන කමෙන්ට් එක දාන තැන ඔයාට පුළුවන් ඔයාගෙ කමෙන්ට් එක ලියන්න.

නියමෙට ලියල තියෙනවා. අපේ පැත්තෙත් එන්න!

වගේ කමෙන්ටුවක් එක්ක ඔයාගෙ බ්ලොග් එකේ ලින්කුව දාන්න. ෆීඩ් එකේ කාගෙ හරි බ්ලොග් එකක් අප්ඩේට් වුණ හැටියෙ මෘදුකාංගෙන් ඔය කමෙන්ට් එක දානවා ඒකෙ.

කොයිතරං ලේසිද?



ලියා එව්වේ - hare :-)

29 comments:

  1. thani eheta andenawada manda. Hodata liyala thiyanawa. Ape peththeth aweth yanna. :p

    ReplyDelete
  2. නියමෙට ලියල තියෙනවා. අපේ පැත්තෙත් එන්න!

    ReplyDelete
  3. මේක ස්පෑම් එකක් වගේ නෙ සහෝ.. හිට්ස් නැතත් ඔබගේ බ්ලොගයට ආවෙ නැතත්, රොබෝ කෙනෙක් ඇවිල්ල ඇඩ් දාල යනව වගේ.

    ReplyDelete
  4. ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දීපං කො

    ReplyDelete
  5. නියමෙට ලියල තියෙනවා. අපේ පැත්තෙත් එන්න!

    ReplyDelete
  6. ඔය වැඩේ මැනුවල් කරන ඇයිනුත් ඉන්නවා , සොෆ්ට්වයා එකෙන් කලොත් ගුගල් දෙය්යො ස්පැම් ගොඩට යවන්නත් ඉඩ කඩ තියනවා

    ප.ලි- ඉතාම හොඳට ලියල තියනවා , අපේ පැත්තේ එන්න

    ReplyDelete
  7. නියම ලිපිය.

    අපේ පැත්තෙත් ඇවිත් යන්න. ***************.****.කොම්

    කුජීතය

    ReplyDelete
  8. හොඳට ලියලා නෑ. අපේ පැත්තෙ එන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඒකම තමා මාත් කියන්නේ එන්නම එපා හොරෙන්වත් හැබැයි ඇවිල්ල තිබුනොත්
      ඉතිං ..

      Delete
  9. සෙල්ෆ් මාකටින් මේ විදියට ප්‍ර මෝට් කරන එකත් හොදයි බලං යද්දී :පී

    ReplyDelete
  10. හැකස්...
    හොදට ලියලා තියේ.. අපේ පැත්තෙත් ඇවිල්ලා යන්න...

    ReplyDelete
  11. ඔන්න හිටු කියල ඉන්න ඩිවෙලොපර් අයියලට චෑන්ස් එක!

    ReplyDelete
  12. බලමු මෙහෙමවත් කරලා!

    ReplyDelete
  13. මන් නම් කොහෙත්ම මේකට කැමති නැහැ.අපි අමාරුවෙන් ලියන එකක් කව්රුත් කියවන්නේ නැතුව කොමන්ට් වැටුනට වැඩක් නැහැ

    ReplyDelete
    Replies
    1. වැරදි දෙයක් කෑවැයි. උඹ තමයි කියවන්නෙ නැතුව කමෙන්ට් කරල තියෙන්නේ

      Delete
    2. උඹ මොනවද බන් මේ කියවන්නේ?

      Delete
  14. honda blogayakata nam balen comments oona naa..

    ReplyDelete
  15. නියමෙට ලියලා තියෙනවා. අපේ පැත්තෙත් එන්න..

    ReplyDelete
  16. නියමෙට ලියල තියෙනවා. වැඩක් නැති දෙයක්. :D

    ReplyDelete
  17. සමහරක් පෝස්ට් එක සීරියස් අරගෙන. හිට්ස් හිඟාකෑම. xD

    ReplyDelete
  18. දැන් මේකේ වචන 100 ද ...

    ReplyDelete
    Replies
    1. 100යි! පින්තූරෙ නැතිව!

      Delete
  19. Well Done!!!
    තැන්ක්ස්

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...