Wednesday, January 16, 2013

තෙල් බේත් වෙළෙන්දාගේ පාපොච්චාරණය ....

"මහත්තයෝ සුද්ද හැදුවා ෂූස්. අනිත් සුද්දොත් ෂූස් හැදුවද නෑ. ලේසියෙන් ගලවන්න ඕන නිසෑ  තව සුද්දෙක් හැදුවා ලෙස්. සපත්තු දැම්මම කිසිම සැප පහසුවක් නෑ.  තව සුද්දෙක් හැදුව සොක්ස්. විකුනන්න කඩේට ගේනකොට මේවා එක එක සයිස් ඒවා මල්ලක දාගෙන එනවා.  ඕක ගැන කල්පනා කරලා තව සුද්දෙක් හැදුව කේස්.තව එකෙක් ටිකක් කල්පනා කර කර ඉඳලා ඊළඟට හැදුවා පොලිෂ්. පොලිෂ් ගාන්න ගියාම හත්පලේ ගෑවෙනවා. ෂයින් කරන්න රෙදි කෑලි දාගෙන උලන්න ඕනේ. තව එකෙක් හැදුවා බ්‍රෂ්. ඒකට අපේ එවුන්. මම මේ අඹ ගහ යට ඉඳන් තෙල් බෙහෙත් විකුනනවා. තව එකෙක් ආවා ඌත් විකුනන්නේ තෙල් බේත්. ඒ මදිවට තවත් එකෙක් ආවා. ඌත් තෙල් බේත්. නෙද්දකින් කාලකන්ණි"

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

8 comments:

  1. ඌ උඹට ලියල එව්වද, නැත්තන් උඹ ඒකෙන් බලල කෙලින්ම පෝස්ට් කලාද?

    ReplyDelete
  2. මොකක් හරි කරන්න පුළුවන් කමට වඩා ඒක කරන්න බැරි හේතු ගොඩක් තියෙනව නෙව අපට!

    ReplyDelete
  3. මේක පට්ට සුපිරි මචං . . .

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...