Monday, July 16, 2012

බිස්නස්

ෂා ෆොටෝ එක නියමෙට එඩිට් උනා දැන් මේක ෆේස් බුක් දැම්මම අල්ලපු කඩේ එකාගේ බිස්නස් දවසින් වැටෙයි...

මුදලාලි ඇල්පෙනෙත්ති තියෙනවද????

නියමයි දැම්මා විතරයි ලයික් 25යි කමෙන්ට් 10යි ෂෙයා 5යි, ෂික් කොහේද මේ වාතයක් ආවනේ කඩේට...

මොනාවද අංකල් ඕනේ???

ඇල්පෙනෙත්ති????

කීයක් ගනන්ද? ???

දහයක්....

දහයක් දෙන්නේ නැහැ ගන්නවනම් එකක් රුපියල ගානේ සීයේ පැකට් එකක් ගන්න...

10 දෙන්නේ නැද්ද???

නැහැ ඕයි 10ක් විකුනලා ඉතුරු 90 මන් ** ගහගන්නද???

ඒ ගමන අල්ලපු කඩේට යනවා, ෂික් කාලකණ්නි ඇල්පෙනෙත්තක් ගන්නත් යන්නේ උන්ගේ ගාවට ජාතිය ගැන කිසි හැඟීමක් නැහැ

..........

එන්න සර් මොනාද බැලුවේ???

අල්පෙනෙත්ති තියෙනවද???

තියෙනවා සර් එකක් සත පනහයි ගොඩක් ගන්නවනම් ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම්.....



ලියා එව්වේ - නිෂාන්

7 comments:

  1. අන්න ඒක තමා වෙනස !!!
    පට්ට කතාවක් !!

    ReplyDelete
  2. මේක අර ඔන්ලය්න් වැඩකාරයො එකේ දෙවෙනි කොටස නේද ;-)

    ReplyDelete
  3. මේ පැත්තෙ ආවා ගියාට අද තමයි කොමෙන්ටුවක් දැම්මෙ.... එච්චරටම සුපිරියි...

    ReplyDelete
  4. ඔන්න ඕක තමා තිත්ත ඇත්ත ....

    ReplyDelete
  5. සිරායවටම ඇත්ත කථාව ........

    ReplyDelete
  6. අමුලික ඇත්ත...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...