Friday, May 25, 2012

යාදුන් පුද්ගලික කරණය - ලංකාවේ මොබයි කතාව

මුලීන්ම සෙල්ටෙල් කියල ජාතියක් ආවා. ඒවා ගත්තේ රටේ ලොකු බිස්නස් පොරවල්. ඊට ටික කාලෙකට පස්සේ කෝල්ලින්ක් ආවා. එතකොට නං සාමාන්‍ය බිස්නස් කාරයොත් ගත්තා. ඊට පස්සේ මොබිටෙල් ආවා. ඩයලොග් අන්තිමට ආවා. ඒත් ගාණ අඩු සහ ඩිජිටල්(ජී.එස්.එම්) නිසා ඩයලොග් ජනප්‍රිය වුනා. පස්සේ ඔක්කොම ඩිජිටල් වුනා. මේ සමාගම් එකක්වත් ආරම්භ කරපු අය නොවෙයි වර්ථමාන අයිතිකරුවන්. සෙල්ටෙල් ටිගෝ වුනා දැන් එටිසලාට්. කෝල්ලින්ක් හච් වෙලා. මොබිටෙල් පටන් ගත්තේ ටෙලියා කියල කට්ටියක්. දැන් අයිති ටෙලිකොම් එකට. ඩයලොග් වල නම වෙනස් වුනේ ඇක්සියේටා කියල අගට එකතු වෙලා, ඒත් මේ සමගම මුලින් මහරාජා පස්සේ ටෙලිකොම් මැලේසියා, සෙල්කොම්, අන්තිමට ඇක්සියේටල ගත්තා. එයාටෙල් අන්තිමට ආව. විනාඩියකට 25කට ඇවිත් දැන් 2.50.

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

2 comments:

  1. හච් එක ආයෙත් වෙනස් ඔන්න මෙන්න තත්වෙකට ගියා කියලත් කථාවක් තිබුනා

    ReplyDelete
  2. මොකා ගත්තත් කමක් නෑ අර 2.50 0.25 වෙනවනං....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...