Sunday, February 5, 2012

බොළඳ කොල්ලා

එක රටක පෙම්යුවලක්  ආදරෙන් හිටියලු, දවසක කෙල්ල  කොල්ලව දාලා ගියාලු. කොල්ලා පිස්සුවෙන් කෙල්ලව හෙව්වලු.. ඒත් බැරි උනාලු.. කෙල්ල හොඳ රස්සාවක් කරගෙන හොඳින් සතුටින් හිටියලු, හැබැයි කොල්ලා, තමන්ගේ අයට, තමන්ටම, දුක්දිදි ජීවිතේ අරමුනු අමතක කරලා.. ආදරේ කරන අයට ගරහලා.. දලා ගිය කෙල්ලෙක් වෙනුවෙන් විඳවනවලු
ගොඩාක් පස්සේ කාලෙක... කෙල්ල හොඳ කෙනක්ව බැඳලා සතුටින් ඉන්නවලු
කොල්ලා..
1. කාත්කවුරුත් නැතිව තනියම ඉන්න බෑ කියලා.. මූදට පනින්න ගියාලු...
2. සේරම එකතු වෙලා අංගොඩ එක්කරන් ගියාලු...
3. වෙන කෙනෙක්ව විවාහ කරනෙ, බිරිඳට දුක් දෙනවලු.. දාලා ගිය කෙනා ගැන කිය කියා..  ගෑණු එච්චර බොළඳ නැති නිසා.. බිරිඳ අර කොල්ලව ඩිවෝස් කරනවලු..

සමහර කොල්ලෝ ඇයි මෙච්චර බොළඳ ?

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

9 comments:

  1. කොල්ලෝ විතරක් නෙමෙයි ඔහොම කෙල්ලොත් ඉන්නවනේ.....

    ReplyDelete
  2. අම්මපා නේද...ඇයි දන්නෑ..

    ReplyDelete
  3. ochcharama aheniyanam,atha poddak pawichchikarala nidaganna beri ayda munta ...

    ReplyDelete
  4. සුදු හංසි කොල්ලො ගැන හිතා ඉන්නෙ එහෙම වෙන්නැති...පව්...

    ReplyDelete
  5. පව්...සුදු හංසි limitanuwa comment dannam. A KOLLA MAMA nam mama anunge id walata sim hadagena unwa bite karanawa.


    ur desevrd it

    ReplyDelete
  6. මේක කථාවක් ද... :D

    ReplyDelete
  7. නෑ.. සෝ.. මේක මම බුකියේ දාපු කමෙන්ට් එකක්...හරියටම වචන සීයයි :D

    ඇනෝ... කමෙන්ට් එක පැහැදිලි නෑ මට.. :(

    ReplyDelete
  8. කෙල්ල එහෙම නොකරා නම් වටිනා ජිවිතයක් බේරෙනවනේ ...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...