Thursday, February 14, 2013

වැලන්ටයින් උඹත් ආවේ

වල්ඩ් කප් පැරදුනා නේ, ඉසෙඩ් අකුරකුත් හිර උනේ, අර මේජර් කෙනෙකුත් ගුටිකෑවේ, සෝනු නිගමුයි ජෝන් සිකාඩයි ඉස්ටැන් කෙලීත් ආවේ, ඇයි සුමන ගෝමස් අක්කත් මෙහෙ ආවේ, විභාගේ ප්‍රශ්නත් පිට උනේ, ඒ අස්සෙනේ ෆෝන් වලට මයිටාවොත් ආවේ, ඇයි පාට පාට වැහි හිටන් වැස්සනෙ, කොහොම හරි ලෝක විනාසේත් ආවනේ, නයෙක් උසාවිත් ගියේ, දක්ෂිණ අධිවේගේ කැන්ටිමකුත් ඇරියනේ, චන්ද්‍රිකාත් උඩ ගියේ, පාර්ලිමේන්තුවේ මෙනු එකත් වෙනස් උනානේ, ඔය අස්සේ අසරණ රිසානවත් මැරුවනේ, ඇයි අප්පේ ඔබාමාත් ආයේ දින්නේ, හිර ගෙදර එවුනුත් ආතල් දුන්නේ, හලාල් සිද්දියකුත් ඇදිලනේ, බොදු බල සේනා දෙය්යනේ කියල හිස ඔසවලා තියෙන අස්සෙනේ වැලන්ටයින් උඹත් ආවේ. ආස්චාර්ය බොල ආස්චාර්ය. වරෙන් වරෙන් ඉඩ තියෙනවා ඕන තරම්.

ලියා එව්වේ - අමින්ද ඉෂාර (http://sinhalenscience.blogspot.com/)

6 comments:

  1. අම්මපා ඇත්තනේ...

    ReplyDelete
  2. මේ මොනව කියනවද? වැලන්ටයින් හිත හිත යනකොට ඔළුවට පිටසක්වල ගල් කෑලි වැටෙන්නතත් බැරි නෑ...

    ReplyDelete
  3. වැලන්ටයින් හැම අවුරුද්දෙම එනවා...
    ආයෙත් යනවා...

    ReplyDelete
  4. ඔක්කොම වෙන්නේ අපිටමයි නෙහ්

    ReplyDelete
  5. ඌ ආවත් අනිත් ඒව අමතක උනේ නෑනෙ...මේ සැරේනම්..!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...