රක්ත වර්ණයෙන් පිරුණු දෙකොපුල්, සතුටින් ඉපිලීගිය මුව කමල .
මනාව දිගටිව තබා වර්ණ ගල්වා තිබූ නියපොතු, පුලුන් රොදක් තරම් සිනිඳු ඒ අත් අහා කෙතරම් සුන්දරද ඇය.
සුදුමැලි වූ ශෝකී මුහුණ .
අවපැහැගැන් වී කොටටම කපා තිබූ නියපොතු, ඉලිප්පුනු නහරවලින් යුත් ඒ ගොරෝසු අත්.
අත්
ඒ
අත්
මම එක එල්ලේ ඇගේ අත් දිහා බලා සිටියෙමි. වසර පහළොවකට පෙර ඇයගේ තරම් සියුමැලි අතක් මම කවරදාකවත් නොදැක තිබුනෙමි. ඒ අත්ල මොනතරම් සිනිඳුද මට අද වගේ මතකයි, මම ඒ අත් වලට වශී වුණෙමි එහෙත් අද කෝ ඒ අත්? මගෙයි දරුවන්ගෙයි වැඩපල කරලාම ඇගේ අත් අද ගොරෝසු වෙලා.
"ස්වාමීනි මේ දික්කසාද නඩුව මම ඉල්ලා අස් කර ගන්නවා."
ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)
කොමෙන්ට් නෑ ආයේ...
ReplyDeleteමරු
ReplyDeleteහා
ReplyDeleteයකෝ...නඩු දාල කූඩුවෙ ඉන්නකොට එච්චර දුර පේනවද....(හිතට වැදුණා )
ReplyDeletehmm
ReplyDeleteහොඳ වෙලාවට ඒ වෙලාවෙ හරි තේරුණේ...
ReplyDeleteඑහෙම වෙලාද?
ReplyDeleteකතාව නම් හිතට වැදුනා හොදටම!
ReplyDeleteනියමයි, හිතට වැදුන
ReplyDelete