Friday, February 22, 2013

ආතල්

මචන් මට මේක මාර ආතල්.

ඔය මොකද්ද? ඔය වගේ දේවල් වලට ආතල් ගන්න උඹට ලැජ්ජ නැද්ද? ඕකෙන් නෙමෙයි මේකෙන් ආතල් ගනින්.

ඕවායින් මට ආතල් නැහැ, මට ආතල් මේකෙන්.

එහෙම කොහොමද උඹ, උඹට ඕනේ ඕනේ දේවල් වලින් ආතල් ගන්නේ.

ඉතින් මන් ආතල් ගන්න ඕනේ, මට ආතල් දේවල් වලින් නේ.

එහෙම බැහැ. උඹ ඔය වගේ දේවල් වලින් ආතල් ගන්නවා දැක්කම මට ආතල් නැති වෙනවා.

ඉතින් හරි, උඹ නෙමෙයි නේ මම නේ ආතල් ගන්නේ. මේක මගේ ආතල් එක.

නැහැ උඹ ඉන්නේ මෙතන නම් උඹට ඕනේ ආතල් ගන්න බැහැ. උඹ ආතල් ගන්න ඕනේ මටත් ආතල් ඒවායින් විතරයි. එහෙම නැති උනාම මට ආතල් නැති වෙනවා.

ලියා එව්වේ - නිෂාන්

9 comments:

  1. අඩේ අප්පා.ආතල් නේන්නම්..

    ReplyDelete
  2. ආතල් ගන්න එක පරෙස්සමෙන් කරන්න ඕන වැඩක්!

    ReplyDelete
  3. Replies
    1. උඹට මෝඩ ආතල් අනිත් උන්ට පට්ට ආතල්. එතකොට මෝඩයා උඹයි.

      Delete
  4. උන්ගෙ ආතල් උන්ට. අපේ ආතල් අපිට..

    මේක සීයේ කෑලි සහිත කඩයක් වගේ.. සරලයි පුදුමයි.. ජය..

    ෆලෝවක් දමමි !

    ReplyDelete
  5. මේක එව්වේ මම නෙවේනේ?

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...