Tuesday, December 22, 2015

බලන් යද්දී අපිත් පට්ටම ආතල් එකක් බන්....

අපේ සමාජෙ ඉන්න සමහර මිනිස්සු දිහා බලනකොට පුදුමත් හිතෙනවා බන්. සමහර වෙලාවට අපි ජීවත් වෙන්නෙ මේ වගේ සමාජෙකද කියලා අපිටම ලැජ්ජ හිතෙනවා. කුඩයක් ගෙනියන්නැති මිනිස්සු අන්තිමට වැස්සට දොස් කියනවා වගේ තමයි ගොඩක් මිනිස්සු තමන්ගේ වැරදි, වහාගන්න අනිතු වුන්ට දොස් කියන්නේ. සමහරු අතේ කීයක් හරි තියෙනව නම් තමන් කවුද කියලත් අමතක කරයි බොහෝ වෙලාවට වැඩකරන්නේ. අතේ සල්ලි නැති වුණාම තමයි ආයෙ මතක් වෙන්නෙ තමන් කවුද යන වග කියලා.

ඒ අතර පෙම් හිලව් නිසා බූට් කාල හිරවෙච්ච එවුනුත් නැතුව නොවේ. ඔය අතරෙ අතරින් පතර හිතේ සතුටෙන් කාටවත් ඊරිසියා නොකර කුහකකම් කුප්ප වැඩ නොකර සමාජෙටත් ආදර්ශමත් අහිංසකව ජීවත්වෙන මිනිස්සුත් මේ සමාජෙ ඇතුළෙම ඉන්නවා.

ලියා එව්වේ - ලක්ෂාන් (http://aseniwesi.blogspot.com)

2 comments:

  1. මුදල් ඇති කාලේ ඉන්නේ නැති කාලේ ඉන්න මනුස්සයා නෙවෙයි තමයි . ඒකනම් ඇත්ත කතාව . සල්ලි අඩුවේගෙන අඩුවේගෙන යනකොට තමයි පරණ කෙනා ආයෙත් මතු වෙන්නේ .

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...